Showing posts with label president. Show all posts
Showing posts with label president. Show all posts
Sunday, September 3, 2017
Congadulation to SLFP 66 anuasary - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරයට සුභ පැතුම්
Today SLFP 66 anuasary salibrate all members with our grate prasidant Mithri very grand. We very proud as Mithri prasidant suport people. There lacks number population come to cambal ground. That very very lage people croud come becase to suport our prasidant. All people come there becase their like to it. Prasidant no colect people fose. All people exept yahapalanaya too. This very sucsessful meating for ever no like Mahinda theef meatings. Any elecsion futcher come SLFP is win grate. How ever there if dangar SLFP must go elecsion joint with UNP. But we think there no danger becase Mahinda theef no have chanse. Our congadulation to prasidant and SLFP and yahapalanaya.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරය සියයළු සාමාජිකයින් එක්ව මහත් ඉහලින් සමරන්නෙ අපේ විශිෂ්ඨ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගයි.ලක්ෂ සංක්‍යාත පිරිසක් කැම්බල් පිටියට පැමිණියා. මෙතරම් විෂාල ජනතාවක් කැම්බල් පිටියට ආවේ අපේ ජනාධිපතිතුමාට සහය දෙන්න.සියල්ලෝම එහි පැමිණියේ ඔවුන්ගේ කැමැත්තෙන්. ජනාධිපතිතුමා බලෙන් මිනිස්සු එකතු කරගත්තේ නෑ. සියළු දෙනා යහපාලනය අනුමත කරලා තියෙනව.මහින්ද හොරාගේ රැස්වීම් වගේ නෙවෙයි මේක තමයි මේ තාක් රටේම පැවති සාර්ථකම රැස්වීම.ඉදිරියේ පවත්වන ඕනාම මැතිවරණයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉතා ඉහලින් ජය ගන්නවා. කොහොම උනත් යම් භයානක තත්වයක් ඇති උනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකට චන්දෙට යායුතුයි. කොහොමත් අපි හිතන්නේ නෑ භයානකකමක් ඇතිවෙයි කියලා මොකද මහින්ද හොරාට ආයෙ චාන්ස් නැති නිසා. ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යහපාලනයටත් අපගේ සුභාසිංශනය පිරිනමනවා මෙහිදී.
Saturday, August 26, 2017
Good work prasidant - ඉතා හොඳ වැඩක් ජනාධිපතිතුමනි
past day August 23 our grate prasidant take histryc action. That is the wijedasa Rajapaksha ministar drive away from ministar post. Why this is good ation there more reasans. Wijedasa ministar is past good man but today he bad. He go on racism road reasan. He blame to UN officer too about war crime serch. He past garment periad go to cope comity against money curuptions. That good but today he go to protect mahinda theef and theef gang. He no try to take the case against Mahinda soon in to cort. Wijedasa ministar protect sinhala racism groups too. All this bad things no sutabal to yahapalana garment. So this undestand our prasidant Mithri and he soon take action against Wijedasa RajapakSha. Other thing prasidant show he have stron back bornes. congadulations to prasidant too
පහුගිය අගෝස්තු 23 වන දින ජනාධිපතිතුමා ඉතිහාසගතවන තීන්දුවක් ගත්තා. ඒ තමයි විජේදාස අමතිවරයා තනතුරෙන් එලවා දැමීම. මේ හොඳ ක්‍රියාවක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. විජේදාස ඇමතිවරයා ඉස්සර හොඳ මනුස්සයා ඒත් දැන් නරකයි. ඔහු මෑතක ඉඳන් ජාතිවාදී මාවතකයි ගමන් කළේ. ඔහු යුධ අපරාධ ගැන සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකුට බැනවැදුනා. පහුගිය ආණ්ඩුව කාලේ මොහු මුදල් වංචා වලට විරුද්ධව කෝප් කමිටුවටත් ගියා. ඒක හොඳ දෙයක් උනත් අද ඔහු හොර මහින්ද සහ හොරු රැල ආරක්ෂා කරනවා. ඔහු මහින්දට එරෙහි නඩු අධිකරනයට ඉක්මනින් ගෙන යන්න ක්‍රියා කළේ නෑ. විජේදාස ඇමතිතුමා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. මේ නරක දෑ එකක්වත් යහපාලන ආණ්ඩුවට ගැලපෙන්නේ නෑ. මේක අපේ ජනාධිපතිතුමා තේරුම් අරගෙන ඉක්මනින් විජේදාස ඇමතිවරයාට එරෙහිව ක්‍රිරා කළා. අනික් දේ තමයි මෙතනදි අපේ ජනාධිපතිතුමා තමන්ට ශක්තිමත් පිටකොන්දක් තියෙන ව කියන එක පෙන්නුවා. ජනාධිපතිතුමාට පතමු.
Friday, June 30, 2017
Uma Oya and garment - උමා ඔය සහ රජය
Past days all people talk about Uma oya. I see large condem protast on Bandarawela town in the news. But there lot things here to tell. I all first tell this projet bigin Mahinda rajapaksha to steel money abrode cuntrys give aids. Mahinda theef no think about enwirement too. But there enwirement problems only one things. Development the main thing cuntry want today. Enwirement all this amount in the cuntry enufgh to live. Now we must develop cuntry do projets. Large projets want to cuntry to develop and go to intenational. Bandarawela people no brane have. They condem garment now. But This begin Mahinda theef to steel money. How ever this garment and our prasiant Mithri continiu the projet to work for people and give servise. Not to steel past like. Do protast aganest Mahinda theef and condom past garment no wrong. But today do protast and condem garment the wrong thing. Becase this garment think about people and cuntry develop always. So intaligen people must agree with garment and no protast becase now this can't stop.
පහුගිය ටිකේ ඔක්කොම කතා කරේ උමා ඔය ගැන. මමත් ප්‍රවෘර්ති වලින් දැක්කා බණ්ඩාරවෙල නගරයේ විරෝධතා ව්‍යාපාර. මේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මම මුලින්ම කියන්නේ මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ මහින්ද හොරා විශින් විදේශ ආධාර මුදල් හොරා කන්න. මහින්ද පරිසරය ගැන හිතන්නෙත් නෑ. මොකක් උනත් පාරිසරික ප්‍රශ්න කියන්නෙ එක දෙයක් විතරයි. අද දවසේ රටට ඕන ප්‍රධාන දේ සංවර්ධනය. දැනට තියෙන මේ පරිසරය මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳටම ඇති. දැන් මේ රට නව ව්‍යාපෘති මගින් සංවර්ධනය කළයුතුයි. රට දියුණු වෙලා ජාත්‍යන්තරයට යන්න නම් දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යයි. බණ්ඩාරවෙල මිනිස්සුන්ට මොලේ නෑ. ඔවුන් දැන ආණ්ඩුව හෙලා දකිනවා. නමුත් මේක පටන් ගත්තේ මහින්ද මුදල් හොආ ගැනීමට. කොහොම උනත් අපේ ජනාධිපති තුමා ඇතුළු රජය මේ ව්‍යාපෘතිය දිගටම ගෙන යන්නේ රට සංවර්ධනය කරල ජනතාවට සේවය කරන්න. පහුගිය කාලේ වගේ හොරකම් කරන්න නෙවෙයි. මහින්ද හොරාට විරුද්ධව විරෝධතා පවත්වමින් පහුගිය ආණ්ඩුව හෙලා දැකීමනම් වරදක් නෑ. නමුත් අද දවසේ විරෝධතා ව්‍යාපාර වැරදියි. ඒ ඇයි කිවුවොත් මේ ආණ්ඩුව රටේ සංවර්ධනය සහ ජනතාව ගැන හිතන නිසා. බුද්ධිමත් ජනතාව රජය සමග එකඟව දැන විරෝධතා අතහැරිය යුතුයි. ඒ මොකද දැන් මේක නවත්වන්න බැරි නිසා.
Thursday, August 18, 2016
Disapiare people serch comision is victary - අතුරුදහන් වූවන් සෙවීමේ කොමිසම ජයග්‍රහනයක්
Past day new garment take accept the disapiar people serch comision. That very good thing hapen. All good socalism people and all brane people put theire hands up to accept the comision. Racism mahinda people and theefs only aganst to this. Parlimant speaker do good work too there. We all progres people must give suport to this comision go fowerd. I think all fair people must get togethar to punish wrong people do wrong things. Army people no heros. They merder nomal people. Law must punish them. What wrong there I ask. No chans to racism. All same fowerd in the law. Racism people and theefs aganst this. We no care they.
පහුගියදා අළුත් ආණ්ඩුව අතුරුදහන් වූවන් හෙවීමේ කොමිසම සම්මත කළා. ඉතා හොඳ දෙයක් තමයි උනේ.සියළුම හොඳ සමාජවාදී සහ මොලේ ඇති මිනිස්සු මේකට අත උස්සලා සම්මත කළා. ජාතිවාදී මහින්දගේ හොරු ටික තමයි විරුද්ධ උනේ. පාර්ලිමෙන්තුවේදී කතානායක තුමාත් හොඳ වැඩ කොටසක් කළා. අපි සියළුම ප්‍රගතිශීලී මිනිසුන් මේ කොමිසම ඉස්සරහට ගෙනියන්න උදවු කරන්න ඕනෑ. මම හිතන්නේ සියළුම සාධාරන මිනිස්සු එකතු වෙන්න ඕනේ වැරදිකාරයෝ කරපු වැරදි දේවල් වලට දඬුවම් කරන්න. හමුදාකාරයන් වීරයන් වෙන්නේ නෑ. ඔවුන් සාමාන්‍ය මිනිසුන්වත් මැරුවා.නීතිය ඔවුන්ටත් දඬුවම් කළයුතුයි.මම අහනව මොකද්ද මේකේ වරද කියලා. ජාතිවාදයට අවස්ථාවක් නෑ. නීතිය ඉස්සරහ ඔක්කොම එකයි. ජාතිවාදීනුයි හොරුයි මේකට විරුද්ධ උනේ. ඔවුන් අපි ගනන් ගන්නේ නෑ.
Sunday, July 31, 2016
We stron condem padayathrawa - අපි පාද යාත්‍රාව දැඩිව හෙලාදකිමු
Today we see very sad things hapen cuntry inside. Big sad thing now hapen is large people amount go padayathra with Mahinda theef. This people more is racism. This big fool padayathra go to week Mithri garment. All plan under padayathra is stop new constiusion. Fool people no remembar Mahinda theef how put high the VAT. They today go padayathra joint to racism gans. We socalism brane people must condem this padayathrawa. We want peace in cuntry. We want new constusion and devide power to Tamil and Muslim people. We stron condem racism padayathrawa and theef oganise. victary to yahapalanaya.
අද අපිට දකින්න ලැබෙනව බොහෝ කනගාටුදායක සිද්දි රට තුල. දැන් සිදුවන ලොකුම කනගාටුදායක සිද්දිය තමයි මහින්ද හොරා එක්ක විශාල පිරිසක් පාදයාත්‍රා යන එක. මේ ගොඩ දෙනා ජාතිවාදීන්. මේ මෝඩ පාදයාත්‍රා යන්නේ මෛත්‍රී ආණ්ඩුව දුර්වල කරන්න. පාදයාත්‍රාව යට තියෙන සැලැස්ම තමයි අළුත් ව්‍යවස්ථාව ගෙන ඒම නවත්වන එක. මෝඩ මිනිස්සුන්ට මතක නෑ මහින්ද හොරා කොහොමද වැට් වැඩි කරේ කියලා. ඔවුන් අද ජාතිවාදී කල්ලි එක්ක පාදයාත්‍රා යනවා. බුද්ධිමත් මොළේ ඇති සමාජවාදී ජනයා හැටියට අපි මේ පාදයාත්‍රාව හෙලාදකින්න ඕනේ. අපට රට තුල සාමය අවශ්‍යයි.අපට අළුත් ව්‍යවස්ථාව මගින් දෙමළ මුස්ලිම් ජනයාට බලය බෙදා දීමට අවශ්‍යයි.අපි ජාතිවාදී පාදයාත්‍රාවයි හොර සංවිධායකයොයි තදින්ම හෙලා දකිනවා. යහපාලනයට ජය.
Thursday, June 2, 2016
Congadulation to presdant - ජනාධිපතිතුමාට සතුට සමග උත්තමාචාරය පලකරමු
Past days president Mithripala Sirisena go to G7 meating in Japane. That we very proud so. We our coutri people very happy. President Mithri meat big countri leeders too. Our president talk to all other countri leeders brave. There lots of advantege president take to Sri Lanka. President take big loans to divelop countri. All other contris now trus our president and all big leeders know president Mithri is brane man. All contris like to help Sri Lanka. Becase new garments politiks very humanity and garment no racism. All people Sinhala Tamil Muslim Berger live peesful and harmeny. Some racism opasit people no like to see this. They stil blame president. They always try to serch presidents wrong things. Some people tel president Mithri cant talk English. But they dont know they also more cant talk English. President know good English. People laufg to president very fool people. They cant talk English too. We no matter presidents English. President do good work to countri as leeder. We must apricate presidents good works. We thankful president and our congadulation.
Subscribe to:
Posts (Atom)





