Friday, June 30, 2017

Uma Oya and garment - උමා ඔය සහ රජය


Past days all people talk about Uma oya. I see large condem protast on Bandarawela town in the news. But there lot things here to tell. I all first tell this projet bigin Mahinda rajapaksha to steel money abrode cuntrys give aids. Mahinda theef no think about enwirement too. But there enwirement problems only one things. Development the main thing cuntry want today. Enwirement all this amount in the cuntry enufgh to live. Now we must develop cuntry do projets. Large projets want to cuntry to develop and go to intenational. Bandarawela people no brane have. They condem garment now. But This begin Mahinda theef to steel money. How ever this garment and our prasiant Mithri continiu the projet to work for people and give servise. Not to steel past like. Do protast aganest Mahinda theef and condom past garment no wrong. But today do protast and condem garment the wrong thing. Becase this garment think about people and cuntry develop always. So intaligen people must agree with garment and no protast becase now this can't stop.
                                                

පහුගිය ටිකේ ඔක්කොම කතා කරේ උමා ඔය ගැන. මමත් ප්‍රවෘර්ති වලින් දැක්කා බණ්ඩාරවෙල නගරයේ විරෝධතා ව්‍යාපාර. මේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මම මුලින්ම කියන්නේ මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ මහින්ද හොරා විශින් විදේශ ආධාර මුදල් හොරා කන්න. මහින්ද පරිසරය ගැන හිතන්නෙත් නෑ. මොකක් උනත් පාරිසරික ප්‍රශ්න කියන්නෙ එක දෙයක් විතරයි. අද දවසේ රටට ඕන ප්‍රධාන දේ සංවර්ධනය. දැනට තියෙන මේ පරිසරය මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳටම ඇති. දැන් මේ රට නව ව්‍යාපෘති මගින් සංවර්ධනය කළයුතුයි. රට දියුණු වෙලා ජාත්‍යන්තරයට යන්න නම් දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යයි. බණ්ඩාරවෙල මිනිස්සුන්ට මොලේ නෑ. ඔවුන් දැන ආණ්ඩුව හෙලා දකිනවා. නමුත් මේක පටන් ගත්තේ මහින්ද මුදල් හොආ ගැනීමට. කොහොම උනත් අපේ ජනාධිපති තුමා ඇතුළු රජය මේ ව්‍යාපෘතිය දිගටම ගෙන යන්නේ රට සංවර්ධනය කරල ජනතාවට සේවය කරන්න. පහුගිය කාලේ වගේ හොරකම් කරන්න නෙවෙයි. මහින්ද හොරාට විරුද්ධව විරෝධතා පවත්වමින් පහුගිය ආණ්ඩුව හෙලා දැකීමනම් වරදක් නෑ. නමුත් අද දවසේ විරෝධතා ව්‍යාපාර වැරදියි. ඒ ඇයි කිවුවොත් මේ ආණ්ඩුව රටේ සංවර්ධනය සහ ජනතාව ගැන හිතන නිසා. බුද්ධිමත් ජනතාව රජය සමග එකඟව දැන විරෝධතා අතහැරිය යුතුයි. ඒ මොකද දැන් මේක නවත්වන්න බැරි නිසා.

Wednesday, June 28, 2017

My congadulation to Muslim people - මුස්ලිම් ජනතාවට මගේ සුභ පැතුම්


I all first apologyse for this late post for wish. Ramazan festiwal day past now. But I no have chanse to wish that day. Becase I very bissy. Any way I like to wish all Muslim people to happy Ramazan day. We not racism people. All we human beans. My congadulation for Muslim new year salibration.

Sunday, June 11, 2017

After flood crisis blog write - ගංවතුර අර්බුදයෙන් පසුව බ්ලොග් එකට ලිවීම


Past days I get more trubles with our vilage aria get flood. Lucky there my house save. But my crop ground get very damage. My plantasion crops most destoy with flood water. Past flood insidant also my crop ground get more damage. But this time it go hight up more. I have to all things recover in the begin now. After all this trubles this my blog write. I very sad about this things happan to people too. Lucky we get aid from garment. Thank to prasidant Mithripala Sirisena we now save. In this flood incidant garment do good work to save people. We must thank to garment do good work there. I get sad about I can't write blog this days.

පහුගිය දවස් ටිකේ මට හරි ප්‍රශ්න තිබුනා අපේ ගම් පලාත ගංවතුරට යට වීමත් එක්ක. වාසනාවට මගේ ගෙදර බේරුනා. හැබැයි මගේ වගා බිම් වලට දැඩි අලාභ හානි උනා. ගංවතුරෙන් මගේ වගාවල් ගොඩක් විනාස උනා. ගිය වතාවේ ගං වතුරටත් මගේ වගා වලට හානි උනා. නමුත් මේ වතාවේ ඒ හානිය තරමක් ඉහල ගියා. මට මුල ඉඳලම මේ දේවල් නැවත මුල් තත්වයට ගේන්න වෙලා තියෙන්නේ. සේරම ප්‍රශ්න වලට පස්සේ ලියන බ්ලොග් පෝස්ට් එක තමයි මේ. මිනිස්සුන්ට වෙච්ච මේ විපත ගැනත් මට හරිම කනගාටුයි. වාසනාවට අපට ආණ්ඩුවේ ආධාර ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ස්තූතිවන්ත වෙනවා මොකද අපි බේරුන එකට. මේ ගංවතුර සිද්දියේදි මිනිස්සු බේරගන්න ආණ්ඩුව ලොකු වැඩ කොටසක් කරා. අපි ඒ ගැන ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ දවස් වල බ්ලොග් එක ලියන්න බැරි උන එක ගැන මම කනගාටු වෙනවා.