Saturday, August 26, 2017

Good work prasidant - ඉතා හොඳ වැඩක් ජනාධිපතිතුමනි


past day August 23 our grate prasidant  take histryc action. That is the wijedasa Rajapaksha ministar drive away from ministar post. Why this is good ation there more reasans. Wijedasa ministar is past good man but today he bad. He go on racism road reasan. He blame to UN officer too about war crime serch. He past garment  periad go to cope comity against money curuptions. That good but today he go to protect mahinda theef and theef gang. He no try to take the case against Mahinda soon in to cort. Wijedasa ministar protect sinhala racism groups too. All this bad things no sutabal to yahapalana garment. So this undestand our prasidant Mithri and he soon take action against Wijedasa RajapakSha. Other thing prasidant show he have stron back bornes. congadulations to prasidant too

පහුගිය අගෝස්තු 23 වන දින ජනාධිපතිතුමා ඉතිහාසගතවන තීන්දුවක් ගත්තා. ඒ තමයි විජේදාස අමතිවරයා තනතුරෙන් එලවා දැමීම. මේ හොඳ ක්‍රියාවක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. විජේදාස ඇමතිවරයා ඉස්සර හොඳ මනුස්සයා ඒත් දැන් නරකයි. ඔහු මෑතක ඉඳන් ජාතිවාදී මාවතකයි ගමන් කළේ. ඔහු යුධ අපරාධ ගැන සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකුට බැනවැදුනා. පහුගිය ආණ්ඩුව කාලේ මොහු මුදල් වංචා වලට විරුද්ධව කෝප් කමිටුවටත් ගියා. ඒක හොඳ දෙයක් උනත් අද ඔහු හොර මහින්ද සහ හොරු රැල ආරක්ෂා කරනවා. ඔහු මහින්දට එරෙහි නඩු අධිකරනයට ඉක්මනින් ගෙන යන්න ක්‍රියා කළේ නෑ. විජේදාස ඇමතිතුමා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. මේ නරක දෑ එකක්වත් යහපාලන ආණ්ඩුවට ගැලපෙන්නේ නෑ. මේක අපේ ජනාධිපතිතුමා තේරුම් අරගෙන ඉක්මනින් විජේදාස ඇමතිවරයාට එරෙහිව ක්‍රිරා කළා. අනික් දේ තමයි මෙතනදි අපේ ජනාධිපතිතුමා තමන්ට ශක්තිමත් පිටකොන්දක් තියෙන ව කියන එක පෙන්නුවා. ජනාධිපතිතුමාට පතමු.



5 comments:

  1. mistar ratathota. you gud post hiyer put and i agri. Thank you to duin gud job. we take lot of nolej.

    ReplyDelete
  2. Mistar Cantri harbar is a weri gud analist.

    ReplyDelete
  3. tankiv mista ratatota.
    this is veri gud analais. you corektly compaya pas and prasant. I hav one rekvest. can you ask nominasion to paliman. we nid peepol like yu in diyavana opice.
    take keya.

    ReplyDelete
  4. What a stupid post is this?

    ReplyDelete