Showing posts with label සුභපැතුම්. Show all posts
Showing posts with label සුභපැතුම්. Show all posts

Sunday, September 3, 2017

Congadulation to SLFP 66 anuasary - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරයට සුභ පැතුම්


Today SLFP 66 anuasary salibrate all members with our grate prasidant Mithri very grand. We very proud as Mithri prasidant suport people. There lacks number population come to cambal ground. That very very lage people croud come becase to suport our prasidant. All people come there becase their like to it. Prasidant no colect people fose. All people exept yahapalanaya too. This very sucsessful meating for ever no like Mahinda theef meatings. Any elecsion futcher come SLFP is win grate. How ever there if dangar SLFP must go elecsion joint with UNP. But we think there no danger becase Mahinda theef no have chanse. Our congadulation to prasidant and SLFP and yahapalanaya.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  66 වන සංවත්සරය සියයළු සාමාජිකයින් එක්ව මහත් ඉහලින් සමරන්නෙ අපේ විශිෂ්ඨ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගයි.ලක්ෂ සංක්‍යාත පිරිසක් කැම්බල් පිටියට පැමිණියා. මෙතරම් විෂාල ජනතාවක් කැම්බල් පිටියට ආවේ අපේ ජනාධිපතිතුමාට සහය දෙන්න.සියල්ලෝම එහි පැමිණියේ ඔවුන්ගේ කැමැත්තෙන්. ජනාධිපතිතුමා බලෙන් මිනිස්සු එකතු කරගත්තේ නෑ. සියළු දෙනා යහපාලනය අනුමත කරලා තියෙනව.මහින්ද හොරාගේ රැස්වීම් වගේ නෙවෙයි මේක තමයි මේ තාක් රටේම පැවති සාර්ථකම රැස්වීම.ඉදිරියේ පවත්වන ඕනාම මැතිවරණයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉතා ඉහලින් ජය ගන්නවා. කොහොම උනත් යම් භයානක තත්වයක් ඇති උනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකට චන්දෙට යායුතුයි. කොහොමත් අපි හිතන්නේ නෑ භයානකකමක් ඇතිවෙයි කියලා මොකද මහින්ද හොරාට ආයෙ චාන්ස් නැති නිසා. ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යහපාලනයටත් අපගේ සුභාසිංශනය පිරිනමනවා මෙහිදී.

Wednesday, June 28, 2017

My congadulation to Muslim people - මුස්ලිම් ජනතාවට මගේ සුභ පැතුම්


I all first apologyse for this late post for wish. Ramazan festiwal day past now. But I no have chanse to wish that day. Becase I very bissy. Any way I like to wish all Muslim people to happy Ramazan day. We not racism people. All we human beans. My congadulation for Muslim new year salibration.