Showing posts with label දේශපාලනේ. Show all posts
Showing posts with label දේශපාලනේ. Show all posts
Saturday, August 26, 2017
Good work prasidant - ඉතා හොඳ වැඩක් ජනාධිපතිතුමනි
past day August 23 our grate prasidant take histryc action. That is the wijedasa Rajapaksha ministar drive away from ministar post. Why this is good ation there more reasans. Wijedasa ministar is past good man but today he bad. He go on racism road reasan. He blame to UN officer too about war crime serch. He past garment periad go to cope comity against money curuptions. That good but today he go to protect mahinda theef and theef gang. He no try to take the case against Mahinda soon in to cort. Wijedasa ministar protect sinhala racism groups too. All this bad things no sutabal to yahapalana garment. So this undestand our prasidant Mithri and he soon take action against Wijedasa RajapakSha. Other thing prasidant show he have stron back bornes. congadulations to prasidant too
පහුගිය අගෝස්තු 23 වන දින ජනාධිපතිතුමා ඉතිහාසගතවන තීන්දුවක් ගත්තා. ඒ තමයි විජේදාස අමතිවරයා තනතුරෙන් එලවා දැමීම. මේ හොඳ ක්‍රියාවක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. විජේදාස ඇමතිවරයා ඉස්සර හොඳ මනුස්සයා ඒත් දැන් නරකයි. ඔහු මෑතක ඉඳන් ජාතිවාදී මාවතකයි ගමන් කළේ. ඔහු යුධ අපරාධ ගැන සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකුට බැනවැදුනා. පහුගිය ආණ්ඩුව කාලේ මොහු මුදල් වංචා වලට විරුද්ධව කෝප් කමිටුවටත් ගියා. ඒක හොඳ දෙයක් උනත් අද ඔහු හොර මහින්ද සහ හොරු රැල ආරක්ෂා කරනවා. ඔහු මහින්දට එරෙහි නඩු අධිකරනයට ඉක්මනින් ගෙන යන්න ක්‍රියා කළේ නෑ. විජේදාස ඇමතිතුමා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. මේ නරක දෑ එකක්වත් යහපාලන ආණ්ඩුවට ගැලපෙන්නේ නෑ. මේක අපේ ජනාධිපතිතුමා තේරුම් අරගෙන ඉක්මනින් විජේදාස ඇමතිවරයාට එරෙහිව ක්‍රිරා කළා. අනික් දේ තමයි මෙතනදි අපේ ජනාධිපතිතුමා තමන්ට ශක්තිමත් පිටකොන්දක් තියෙන ව කියන එක පෙන්නුවා. ජනාධිපතිතුමාට පතමු.
Sunday, July 16, 2017
What the sham mr Wijedasa - මොන ලැජ්ජාවක්ද විජේදාස මහත්තයෝ
Now days lot things hapan in garment and politic. Past day we see intenational forin oficer UN Bend Emersan come to our cuntry to see war crime serch report. We here our cort ministar Wijedasa Rajapaksha blame to that forin oficer and drive avay. What this hapan things? This the yahapalanaya? UN oficer do rigt things to serch war crimes and punish falty people. Why our cort ministar take angry. There no resan to minister take angry. Becase this is yahapalanaya. Cort minister past days protect sinhala racism groups too. He talk aganst only minority politic groups and aligate racism. What the shame this things? War crims serch and punish falty people must hapan thing. Actualy yahapalanaya and garment must giev help forign UN oficer to do duty. What shame thing the Wijedasa ministar do. We here he tel UN oficer the garment protect army and no war crimes serch. Now our cort ministar go racism road. We all people know he the " Colombo intaligen man " This no exept garment frendly people. Now what the hapans, ministar is be the " Colombo fool man " This things give suport to Mahinda people and sinhala racism people only. This ministar derty the garment now. What the shame?
මේ දවස් වල රජයේ සහ දේශපාලනය තුල බොහෝ දේ සිදු වෙමින් පවතිනවා. පහුගිය දා අපි දැක්කා ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරියෙක් යුධ අපරාද විමර්ශන වල වාර්තා ගැන හොයල බලන්න ලංකාවට ඇවිල්ල තියෙනවා. අපට අහන්න ලැබුණේ අපේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ නිලධාරියාට බැනල එලවගත්තා කියලා. මොනවද මේ වෙන්නේ? මේකද යහපාලනේ? එක්සත් ජාතීගේ සංවිධානේ නිලධාරියා කරන්නේ හරි දෙයක් ඒ යුධ අපරාධ ගැන හොයල බලලා වැරදි කාරයන්ට දඬුවම් කරන එක. අපේ අධිකරණ ඇමතිවරයා ඇයි තරහ ගන්නේ. ඇමතිවරයාට තරහ ගන්න හේතුවක් නෑ. මොකද මේක යහපාලනය. පහුගිය දවස් වල අධිකරණ ඇමතිවරයා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. ඔහු සුළු ජන දේශපාලන කණ්ඩායම් වලට විරුද්ධව විතරක් කතා කරමින් ජාතිවාදී චෝදනා එල්ල කළා. මේ මොන ලැජ්ජාවක්ද? යුධ අපරාධ හොයල වැරදිකාරයන්ට දඬුවම් කරන එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඇත්තටම යහපාලන රජය එක්සත් ජාතීගේ විදෙස් නියෝජිතයට රාජකාරිය කරන්න සහය දිය යුතුයි. විජේදාස ඇමතිවරයා කරන්නේ මොන ලැජ්ජාසහගත වැඩක්ද? අපට අහන්න ලැබුණා ඇමතිවරයා කිවුවලු යුධ අපරාධ වෙලා නෑ අපි අපේ හමුදාව ආරක්ෂා කරනව කියලා. දැන අපේ අධිකරණ ඇමතිතුමා යන්නේ ජාතිවාදී පාරේ. අපි ඔක්කොම දැනගෙන හිටියේ එතුමා " කොළඹ ප්‍රඥ්ඥයා " කියලා. රජයට හිතවත් ජනතාව මේව අනුමත කරන්නේ නෑ. දැන් මොකද වෙන්නේ ඇමතිතුමා " කොළඹ මෝඩයා " වෙන එක. මේ දේවල් වලින් හොර මහින්දටයි සිංහල ජාතිවාදීන්ටයි උදවු ලැබෙන එක විතරයි වෙන්නේ. මේ ඇමති රජය අපවිත්‍ර කරනවා. මොන ලැජ්ජාවක්ද මේක?
Friday, June 30, 2017
Uma Oya and garment - උමා ඔය සහ රජය
Past days all people talk about Uma oya. I see large condem protast on Bandarawela town in the news. But there lot things here to tell. I all first tell this projet bigin Mahinda rajapaksha to steel money abrode cuntrys give aids. Mahinda theef no think about enwirement too. But there enwirement problems only one things. Development the main thing cuntry want today. Enwirement all this amount in the cuntry enufgh to live. Now we must develop cuntry do projets. Large projets want to cuntry to develop and go to intenational. Bandarawela people no brane have. They condem garment now. But This begin Mahinda theef to steel money. How ever this garment and our prasiant Mithri continiu the projet to work for people and give servise. Not to steel past like. Do protast aganest Mahinda theef and condom past garment no wrong. But today do protast and condem garment the wrong thing. Becase this garment think about people and cuntry develop always. So intaligen people must agree with garment and no protast becase now this can't stop.
පහුගිය ටිකේ ඔක්කොම කතා කරේ උමා ඔය ගැන. මමත් ප්‍රවෘර්ති වලින් දැක්කා බණ්ඩාරවෙල නගරයේ විරෝධතා ව්‍යාපාර. මේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මම මුලින්ම කියන්නේ මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ මහින්ද හොරා විශින් විදේශ ආධාර මුදල් හොරා කන්න. මහින්ද පරිසරය ගැන හිතන්නෙත් නෑ. මොකක් උනත් පාරිසරික ප්‍රශ්න කියන්නෙ එක දෙයක් විතරයි. අද දවසේ රටට ඕන ප්‍රධාන දේ සංවර්ධනය. දැනට තියෙන මේ පරිසරය මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳටම ඇති. දැන් මේ රට නව ව්‍යාපෘති මගින් සංවර්ධනය කළයුතුයි. රට දියුණු වෙලා ජාත්‍යන්තරයට යන්න නම් දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යයි. බණ්ඩාරවෙල මිනිස්සුන්ට මොලේ නෑ. ඔවුන් දැන ආණ්ඩුව හෙලා දකිනවා. නමුත් මේක පටන් ගත්තේ මහින්ද මුදල් හොආ ගැනීමට. කොහොම උනත් අපේ ජනාධිපති තුමා ඇතුළු රජය මේ ව්‍යාපෘතිය දිගටම ගෙන යන්නේ රට සංවර්ධනය කරල ජනතාවට සේවය කරන්න. පහුගිය කාලේ වගේ හොරකම් කරන්න නෙවෙයි. මහින්ද හොරාට විරුද්ධව විරෝධතා පවත්වමින් පහුගිය ආණ්ඩුව හෙලා දැකීමනම් වරදක් නෑ. නමුත් අද දවසේ විරෝධතා ව්‍යාපාර වැරදියි. ඒ ඇයි කිවුවොත් මේ ආණ්ඩුව රටේ සංවර්ධනය සහ ජනතාව ගැන හිතන නිසා. බුද්ධිමත් ජනතාව රජය සමග එකඟව දැන විරෝධතා අතහැරිය යුතුයි. ඒ මොකද දැන් මේක නවත්වන්න බැරි නිසා.
Subscribe to:
Posts (Atom)


