Wednesday, April 12, 2017

Uselass fool Sinhala new year tradision - වැඩකට නැති මෝඩ සිංහල අවුරුදු චාරිත්‍ර


Day after tomorow that 14 april is always shadule Sinhala new year. There is numbers of tradisions this seeson. See new moon, bath for old year, fire put to harth, put oil to head some these tradisions. All this works do one by one in a one time to each. Tradisional sinhala people bileve this specal times are ospisus. But now days we live 21st centary. This is not tradisional peeriod. We live now is sientific and new tecnical peeriod. This old fool tradisions no mean and no sientific reesan. Why we do this uselass fool things in this new sientific tecnical peeriod? Other thing there is sinhala new year holidays more long and no need this like. Why people take more holidays to salibrate fool things. Other top prograss industial cuntries no do this like fool things and no holidays to salibrate fool things. Why that cuntries are good and go to prograss day to day. We must stop this like fool tradisions and go prograss with sience bileve socalism.

අනිද්දා එනම් අප්‍රේල් 14 සෑම වසරකම සිංහල අළුත් අවුරුද්ද යෙදෙනවා.මේ කාලේ කරන චාරිත්‍ර ගනනාවක් තියෙනවා.නව සඳ බැලීම, පරන අවුරුද්දට නෑම,ලිප ගිනි මෙලවීම, හිසතෙල් ගෑම, මේ සමහරක්. මේ හැම වැඩක්ම වෙන්නේ එකින් එක එක එක නියමිත වෙලාවල් වල.පාරම්පරික සම්ප්‍රදායික මිනිස්සු විස්වාස කරන්නේ මේ වෙලාවල් සුබයි කියලා.නමුත් අපි දැන් ඉන්නේ 21 වන සියවසේ.මේ සම්ප්‍රදායික කාල වකවානුවක් නෙවෙයි.අපි දැන් ජීවත් වෙන්නේ විද්‍යාත්මක හා නව තාක්ෂණික යුගයක.මේ පැරණි මෝඩ සම්ප්‍රදායික සිරිත්වල තේරුමක් නෑ වගේම විද්‍යානුකූලත් නෑ.ඇයි අපි මේ විද්‍යාත්මක තාක්ෂණික යුගයක මේ මෝඩ වැඩකට නැති චාරිත්‍ර කරන්නේ? අනික බලන්න මේ සිංහල අවුරුදු නිවාඩු මොන තරම් වැඩිද කොච්චර අනවශ්‍යද? ඇයි මිනිස්සු මෙච්චර නිවාඩු ගන්නේ වැඩකට නැති මෝඩ දේවල් සමරන්න? අංක එකේ දියුණු කාර්මික රටවල මේ වගේ වැඩ කරන්නේ නෑ වගේම මේ වගේ මෝඩ වැඩ වලට නිවාඩුත් නෑ. ඒකයි ඒ රටවල් මෙහෙට වඩා හොඳ වගේම වඩා දියුනු වෙන්නේ දිනෙන් දින. අපි මේ වගේ මෝඩ සම්ප්‍රදායන් නවත්තලා විද්‍යාව විශ්වාස කරන සමාජවාදී මිනිසුන් ලෙස දියුණුව කරා ගමන් කරමු.