Tuesday, November 7, 2017

Garment what to do to patrol problem - පැට්‍රොල් ප්‍රශ්නෙට ආණ්ඩුම මක්කරන්නද?





This days we see every ware patrol problem. All patrol sheds no have patrol and there long population ques we see. But there some things wrong understand people here. All people blame to garment like all other problem times. But this no garment error. This thing happan because quolity low oli ship come to cuntry and athority people and ministar retern ship. That thing no wrong. who can put quolity low patrol to vehical? Now garment wait to good oil ship come. This take small time. So people must think to wait patiant. No mean blame to garment and yahapalanaya. This garment blame people so fool. They not know there garment cant do any things to this. Garment no wrong and always authority people do all things to sole problem. No mean blame garment. This time intaligen people must wait patiant.


මේ දවස් වල රටේ හැම තැනම පැට්‍රොල් ප්‍රශ්නයක්. හැම තැනම ශෙඩ් වල පැට්‍රොල් නැතුව දිග පෝලිම්. මෙතන සමහර මිනිස්සු මේක වරදියට තේරුම් අරගෙනත් තියෙනව. අනික් හැම ප්‍රශ්නෙදිම වගේ මේකටත් ඔක්කොම බලින්නෙ ආණ්ඩුවට. නමුත් මේක ආණ්ඩුවේ වරදක් නෙවෙයි. මේක උනේ බාල තෙල් නැවක් ලංකාවට ඇවිල්ල ඒක බල්ධාරීන් සහ ඇමතිතුමා ආපහු හරවල යවපු නිසා. ඒකෙ වරඩක් නෑ. කාටද පුලුවන් වාහන වලට බාල පැට්‍රොල් ගහන්න? දැන් ආණ්ඩුව හොඳ තෙල් නැව එනකල් ඉන්නේ. ඒකට පොඩි වෙලාවක් යනව. මිනිස්සු ඒක හිතල ටිකක් ඉවසිලිවන්තව ඉන්න ඕනේ. ආණ්ඩුවටයි යහපාලනේටයි බැනල තේරුමක් නෑ. මේ ආණ්ඩුවට බනින මිනිස්සු හරිම මෝඩයි. ඒ මිනිස්සු දන්නේ නෑ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ කියල. ආණ්ඩුවේ වරදක් නෑ ආණ්ඩුවයි බලධාරීනුයි කරන්න පුලුවන් හැම දේම කරනව ප්‍රශ්නේ විසඳන්න. ආණ්ඩුවට බනින එකේ තේරුමක් නෑ. මේ වෙලාවේ බුද්ධිමත් ජනතාව ඉවසිලිවන්තව සිටිය යුතුයි.