Showing posts with label Garment. Show all posts
Showing posts with label Garment. Show all posts

Saturday, August 26, 2017

Good work prasidant - ඉතා හොඳ වැඩක් ජනාධිපතිතුමනි


past day August 23 our grate prasidant  take histryc action. That is the wijedasa Rajapaksha ministar drive away from ministar post. Why this is good ation there more reasans. Wijedasa ministar is past good man but today he bad. He go on racism road reasan. He blame to UN officer too about war crime serch. He past garment  periad go to cope comity against money curuptions. That good but today he go to protect mahinda theef and theef gang. He no try to take the case against Mahinda soon in to cort. Wijedasa ministar protect sinhala racism groups too. All this bad things no sutabal to yahapalana garment. So this undestand our prasidant Mithri and he soon take action against Wijedasa RajapakSha. Other thing prasidant show he have stron back bornes. congadulations to prasidant too

පහුගිය අගෝස්තු 23 වන දින ජනාධිපතිතුමා ඉතිහාසගතවන තීන්දුවක් ගත්තා. ඒ තමයි විජේදාස අමතිවරයා තනතුරෙන් එලවා දැමීම. මේ හොඳ ක්‍රියාවක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. විජේදාස ඇමතිවරයා ඉස්සර හොඳ මනුස්සයා ඒත් දැන් නරකයි. ඔහු මෑතක ඉඳන් ජාතිවාදී මාවතකයි ගමන් කළේ. ඔහු යුධ අපරාධ ගැන සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකුට බැනවැදුනා. පහුගිය ආණ්ඩුව කාලේ මොහු මුදල් වංචා වලට විරුද්ධව කෝප් කමිටුවටත් ගියා. ඒක හොඳ දෙයක් උනත් අද ඔහු හොර මහින්ද සහ හොරු රැල ආරක්ෂා කරනවා. ඔහු මහින්දට එරෙහි නඩු අධිකරනයට ඉක්මනින් ගෙන යන්න ක්‍රියා කළේ නෑ. විජේදාස ඇමතිතුමා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. මේ නරක දෑ එකක්වත් යහපාලන ආණ්ඩුවට ගැලපෙන්නේ නෑ. මේක අපේ ජනාධිපතිතුමා තේරුම් අරගෙන ඉක්මනින් විජේදාස ඇමතිවරයාට එරෙහිව ක්‍රිරා කළා. අනික් දේ තමයි මෙතනදි අපේ ජනාධිපතිතුමා තමන්ට ශක්තිමත් පිටකොන්දක් තියෙන ව කියන එක පෙන්නුවා. ජනාධිපතිතුමාට පතමු.



Thursday, August 10, 2017

We god pray to our ministar - අපි අපේ ඇමතිතුමා වෙනුවෙන් දෙවියන් යදිමු.


Oh this cant bilive now more here. This  very unfotunat. Our grate ministar aplied leave the ministar post very sad. He last the forin ministar remane. But past near he the world most goodest money ministar. He is very femes persan in the world. It  no easy take femes relation  any things. But our ministar take femes as money ministar the cuntry. All jelus people and mahinda theef people no like  this. All they alligate Ravi ministar conect to cental bank bondage cheat. Tru story big number people not know. Past also bank bodage cheat hapen Mahinda periad too. No any one talk about that things. Compair to mahinda theef and past theef garment this bondage cheat no big thing. It is little thing. Jelus mahinda theef people plan to take trust broken praposal erly this periad also. Last all mahinda people cach Arjun Alosiyas home rent case. Ministar no responsibal to this. Ministar tell his wife do the all negotate things and he not know about who own home. All this clear ministars wife also not know who Arjun Alosiyas. So how punish to ministar? Now femes money ministar aplied leave. I think all people undestand tru futer. Ravi ministar also escap all aligations. We also god pray to our ministar to escap.

අහෝ මෙය විශ්වාස කළ නොහැක. මෙය හරිම අවාසනාවන්තයි. අපගේ විශිෂ්ඨ ඇමතිතුමා කනගාටුදායක ලෙස ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා. අවසානයට එතුමා හිටියේ විදේශ ඇමති හැටියට. නමුත් මෑත ඉතිහාසයේ එතුමා ලෝකේ හොඳම මුදල් ඇමති. ඔහු ලේකයේම කීර්තිමත් පුද්ගලයෙක්. මොන දෙයකින්වත් මේ වගේ කීර්තියක් අත්කරගැනීම ලේසි නෑ. නමුත් මුදල් ඇමති හැටියට ඇමතිතුමා අපේ රටට කීර්තිය ගෙන දුන්නා. සියළු ඉරිසියාකාරයන් හා මහින්ද හොරාගේ ගෝලයන් මේකට කැමති උනේ නෑ. මේ හැමෝම රවී ඇමතිතුමාට චෝදනා කළා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ කරගෙන. ඇත්ත කතාව වැඩි දෙනා දන්නේ නෑ. මීට කලිනුත් මහින්ද හොරාගේ කාලෙත් බැඳුම්කර වංචා වෙලා තියෙනවා. ඒවා ගැන කවුරුත් කතා නෑ. මහින්ද හොරායි පහුගිය හොර ආණ්ඩුවයි එක්ක සංසන්දනය කළාම මේ බැඳුම්කර වංචාව ලොකු එකක් නෙවෙයි. මේක පොඩි දෙයක්. මහින්ද හොරාගේ ඉරිසියාකාර මිනිස්සු විශ්වාස භ්ංගයක් ගේන්න මේ කාලේ මුල වගේ සැලසුම් කළා. අන්තිමට මහින්දගේ මිනිස්සු අර්ජුන් ඇලෝසියස් කුලියට දුන්න ගෙයක් අල්ල ගත්තා. ඇමතිතුමා මේකට වගකියන්න ඕන නෑ. ඇමතිතුමා කියල තියෙන්නේ එයාගේ බිරිඳ විසින් සියළු ගනුදෙනු කර ඇති බව හා තමන් නිවසේ අයිතිකරු කවුදැයි නොදන්නා බව. ඉතා පැහැදිලියි ඇමතිතුමාගේ බිරිඳත් අර්ජුන් ඇලෝසියස් කියන්නේ කවුද කියලා දන්නේ නෑ කියන එක. එතකොට ඇමතිතුමාට දඬුවම් කරන්නේ කොහොමද? දැන් කීර්තිමත් මුදල් ඇමති ඉල්ලා අස් වෙලා. මම හිතන්නේ හැම දෙනාටම ඇත්ත තේරුම් යයි අනාගතේදී. රවී ඇමතිතුමාත් සියළු චෝදනා වලින් නිදහස් වෙයි. අපිත් ඇමතිතුමා නිදහස් වෙන්න කියලා දෙවියන් යදිමු.

Sunday, July 16, 2017

What the sham mr Wijedasa - මොන ලැජ්ජාවක්ද විජේදාස මහත්තයෝ


Now days lot things hapan in garment and politic. Past day we see intenational forin oficer UN Bend Emersan come to our cuntry to see war crime serch  report. We here our cort ministar Wijedasa Rajapaksha blame to that forin oficer and drive avay. What this hapan things? This the yahapalanaya? UN oficer do rigt things to serch war crimes and punish falty people. Why our cort ministar take angry. There no resan to minister take angry. Becase this is yahapalanaya. Cort minister  past days protect  sinhala racism groups too. He talk aganst only minority politic groups and aligate racism. What the shame this things? War crims serch and punish falty people must hapan thing. Actualy yahapalanaya and garment must giev help forign UN oficer to do duty. What shame thing the Wijedasa ministar do. We here he tel UN oficer the garment protect army and no war crimes serch. Now our cort ministar go racism road. We all people know he the " Colombo intaligen man " This no exept garment frendly people. Now what the hapans, ministar is be the " Colombo fool man " This things give suport to Mahinda people and sinhala racism people only. This ministar derty the garment now. What the shame?

මේ දවස් වල රජයේ සහ දේශපාලනය තුල බොහෝ දේ සිදු වෙමින් පවතිනවා. පහුගිය දා අපි දැක්කා  ජාත්‍යන්තරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරියෙක් යුධ අපරාද විමර්ශන වල වාර්තා ගැන හොයල බලන්න ලංකාවට ඇවිල්ල තියෙනවා. අපට අහන්න ලැබුණේ අපේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ නිලධාරියාට බැනල එලවගත්තා කියලා. මොනවද මේ වෙන්නේ? මේකද යහපාලනේ? එක්සත් ජාතීගේ සංවිධානේ නිලධාරියා කරන්නේ හරි දෙයක් ඒ යුධ අපරාධ ගැන හොයල බලලා වැරදි කාරයන්ට දඬුවම් කරන එක. අපේ අධිකරණ ඇමතිවරයා ඇයි තරහ ගන්නේ. ඇමතිවරයාට තරහ ගන්න හේතුවක් නෑ. මොකද මේක යහපාලනය. පහුගිය දවස් වල අධිකරණ ඇමතිවරයා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. ඔහු සුළු ජන දේශපාලන කණ්ඩායම් වලට විරුද්ධව විතරක් කතා කරමින් ජාතිවාදී චෝදනා එල්ල කළා. මේ මොන ලැජ්ජාවක්ද? යුධ අපරාධ හොයල වැරදිකාරයන්ට දඬුවම් කරන එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඇත්තටම යහපාලන රජය එක්සත් ජාතීගේ විදෙස් නියෝජිතයට රාජකාරිය කරන්න සහය දිය යුතුයි. විජේදාස ඇමතිවරයා කරන්නේ මොන ලැජ්ජාසහගත වැඩක්ද? අපට අහන්න ලැබුණා ඇමතිවරයා කිවුවලු යුධ අපරාධ වෙලා නෑ අපි අපේ හමුදාව ආරක්ෂා කරනව කියලා. දැන අපේ අධිකරණ ඇමතිතුමා යන්නේ ජාතිවාදී පාරේ. අපි ඔක්කොම දැනගෙන හිටියේ එතුමා " කොළඹ ප්‍රඥ්ඥයා " කියලා. රජයට හිතවත් ජනතාව මේව අනුමත කරන්නේ නෑ. දැන් මොකද වෙන්නේ ඇමතිතුමා " කොළඹ මෝඩයා " වෙන එක. මේ දේවල් වලින් හොර මහින්දටයි සිංහල ජාතිවාදීන්ටයි උදවු ලැබෙන එක විතරයි වෙන්නේ. මේ ඇමති රජය අපවිත්‍ර කරනවා. මොන ලැජ්ජාවක්ද මේක?  
                           

Friday, June 30, 2017

Uma Oya and garment - උමා ඔය සහ රජය


Past days all people talk about Uma oya. I see large condem protast on Bandarawela town in the news. But there lot things here to tell. I all first tell this projet bigin Mahinda rajapaksha to steel money abrode cuntrys give aids. Mahinda theef no think about enwirement too. But there enwirement problems only one things. Development the main thing cuntry want today. Enwirement all this amount in the cuntry enufgh to live. Now we must develop cuntry do projets. Large projets want to cuntry to develop and go to intenational. Bandarawela people no brane have. They condem garment now. But This begin Mahinda theef to steel money. How ever this garment and our prasiant Mithri continiu the projet to work for people and give servise. Not to steel past like. Do protast aganest Mahinda theef and condom past garment no wrong. But today do protast and condem garment the wrong thing. Becase this garment think about people and cuntry develop always. So intaligen people must agree with garment and no protast becase now this can't stop.
                                                

පහුගිය ටිකේ ඔක්කොම කතා කරේ උමා ඔය ගැන. මමත් ප්‍රවෘර්ති වලින් දැක්කා බණ්ඩාරවෙල නගරයේ විරෝධතා ව්‍යාපාර. මේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මම මුලින්ම කියන්නේ මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ මහින්ද හොරා විශින් විදේශ ආධාර මුදල් හොරා කන්න. මහින්ද පරිසරය ගැන හිතන්නෙත් නෑ. මොකක් උනත් පාරිසරික ප්‍රශ්න කියන්නෙ එක දෙයක් විතරයි. අද දවසේ රටට ඕන ප්‍රධාන දේ සංවර්ධනය. දැනට තියෙන මේ පරිසරය මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳටම ඇති. දැන් මේ රට නව ව්‍යාපෘති මගින් සංවර්ධනය කළයුතුයි. රට දියුණු වෙලා ජාත්‍යන්තරයට යන්න නම් දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යයි. බණ්ඩාරවෙල මිනිස්සුන්ට මොලේ නෑ. ඔවුන් දැන ආණ්ඩුව හෙලා දකිනවා. නමුත් මේක පටන් ගත්තේ මහින්ද මුදල් හොආ ගැනීමට. කොහොම උනත් අපේ ජනාධිපති තුමා ඇතුළු රජය මේ ව්‍යාපෘතිය දිගටම ගෙන යන්නේ රට සංවර්ධනය කරල ජනතාවට සේවය කරන්න. පහුගිය කාලේ වගේ හොරකම් කරන්න නෙවෙයි. මහින්ද හොරාට විරුද්ධව විරෝධතා පවත්වමින් පහුගිය ආණ්ඩුව හෙලා දැකීමනම් වරදක් නෑ. නමුත් අද දවසේ විරෝධතා ව්‍යාපාර වැරදියි. ඒ ඇයි කිවුවොත් මේ ආණ්ඩුව රටේ සංවර්ධනය සහ ජනතාව ගැන හිතන නිසා. බුද්ධිමත් ජනතාව රජය සමග එකඟව දැන විරෝධතා අතහැරිය යුතුයි. ඒ මොකද දැන් මේක නවත්වන්න බැරි නිසා.

Thursday, January 12, 2017

Fool condem - මෝඩ විරෝධතාවය


Befor two three days past Hambanthota become fire. Reesan this is fool people do fool condem there. Behind the condem is there Mahinda theef gang and fool sinhala racism people. What disadwantege there industial sone put Hambanthota? What the liys this? Not there new jobs come to people? Not there Hambanthota youth peoples pokat money full? Who go to objet this? This people not other ones. They are sinhala racism people and Mahinda theef gang. This fool people want job opotunitys throw and stop development. If fool racism people no want jobs like our grate prasident tell industial sone must put in the Polonnaruwa and give jobs to Polonnaruwa people.

මේ දැනට දවස් දෙක තුනකට කලින් හම්බන්තොට දෙවනත් කරපු සිද්දියට මුල මෝඩයන්ගේ මෝඩ විරෝධතාවයක්. පුරුදු විදිහටම හොර මහින්දයයි ජාතිවාදී හරක් රැලයි මේක පිටිපස්සෙ හිටියා. හම්බන්තොට කර්මාන්ත පුරයක් හැදෙනකොට ඒකෙන් අවාසියක් වෙනවද? මොන බොරුද මේ. කර්මාන්ත පුරයකින් අළුත් රැකියා අවස්ථා ඇති වෙන්නේ නැද්ද? ඒ පැත්තේ තරුණ තරුණියන්ගේ අතමිට සරු වෙන්නේ නැද්ද? එහෙනම් ඒකට විරුද්ධ උනේ කවුද කියලත් දැනගමු. මේ වෙන කවුරුත් නෙවෙයි සිංහල බෞද්ධ ජාතිවාදීන් සහ හොරා කාපු මහින්ද කන්ඩායම. මේ අයට ඕනේ රැකියා අවස්ථා අහිමි කරල සංවර්ධනය නවත්තන්න. ජාතිවාදී මෝඩයන්ට රස්සා එපානම් අපේ අති උතුම් ජනාධිපති මෛත්‍රීපාල මහත්තය කියන විදිහට පොළොන්නරුවට මේ කර්මාන්ත පුරය ගෙනියලා එහෙට රස්සා ටික දෙන එක හොඳයි.

Tuesday, September 6, 2016

Congadulation to the president - ජනාධිපතිතුමාට සුභ පැතුම්


September 4th there big thing hapen kurunagala. That is Sri Lanka freedam party people all celibrate the 65th anuasary with our grate president Mithri. President do all things very sucsesfull and collet big people crowd to Kurunagala. This is all histry most sucesfull SLFP anuasary meating. And this the most people crowd attand celibrate party. President Mithri do good work all Sri Lanka politic histry. All people do respet to the good works president do and come to Kurunagala. The goodest work is president Mithri do is drive past theef president Mahinda away. All people like to treet president Mithri to that do good work. Now Racism Mahinda people see this and take angry. We no there any things to do Mahinda peoples angry. Most SLFP people and most cuntry people now with president Mithri. Now all people must joint to gethar with president Mithri to develop cuntry and go on new road. Many congadulation to president and SLFP.

Thursday, August 18, 2016

Disapiare people serch comision is victary - අතුරුදහන් වූවන් සෙවීමේ කොමිසම ජයග්‍රහනයක්


Past day new garment take accept the disapiar people serch comision. That very good thing hapen. All good socalism people and all brane people put theire hands up to accept the comision. Racism mahinda people and theefs only aganst to this. Parlimant speaker do good work too there. We all progres people must give suport to this comision go fowerd. I think all fair people must get togethar to punish wrong people do wrong things. Army people no heros. They merder nomal people. Law must punish them. What wrong there I ask. No chans to racism. All same fowerd in the law. Racism people and theefs aganst this. We no care they.

පහුගියදා අළුත් ආණ්ඩුව අතුරුදහන් වූවන් හෙවීමේ කොමිසම සම්මත කළා. ඉතා හොඳ දෙයක් තමයි උනේ.සියළුම හොඳ සමාජවාදී සහ මොලේ ඇති මිනිස්සු මේකට අත උස්සලා සම්මත කළා. ජාතිවාදී මහින්දගේ හොරු ටික තමයි විරුද්ධ උනේ. පාර්ලිමෙන්තුවේදී කතානායක තුමාත් හොඳ වැඩ කොටසක් කළා. අපි සියළුම ප්‍රගතිශීලී මිනිසුන් මේ කොමිසම ඉස්සරහට ගෙනියන්න උදවු කරන්න ඕනෑ. මම හිතන්නේ සියළුම සාධාරන මිනිස්සු එකතු වෙන්න ඕනේ වැරදිකාරයෝ කරපු වැරදි දේවල් වලට දඬුවම් කරන්න. හමුදාකාරයන් වීරයන් වෙන්නේ නෑ. ඔවුන් සාමාන්‍ය මිනිසුන්වත් මැරුවා.නීතිය ඔවුන්ටත් දඬුවම් කළයුතුයි.මම අහනව මොකද්ද මේකේ වරද කියලා. ජාතිවාදයට අවස්ථාවක් නෑ. නීතිය ඉස්සරහ ඔක්කොම එකයි. ජාතිවාදීනුයි හොරුයි මේකට විරුද්ධ උනේ. ඔවුන් අපි ගනන් ගන්නේ නෑ.

Wednesday, July 20, 2016

Jafna Tamil students corect - යාපනේ කැම්පස් දෙමළ සිසුන් හරි


This days all talking about Jafna campes student figt. I very cleare like to tel all people Jafna campes Tamil students very corect to hit Sinhala students and very reesanble. Sinhala students are racism tere too. Why Sinhala students there go to Jafna campes? Jafna campes for Tamil students. Sinhala students big numbers go to campes in no qalificasion like tamil students. Nother wrong thing hapen there Jafna campes. It is Sinhala students go to do up cuntry dance. That no want to Jafna area. It is sinhala tradision. But there Jafna people all Tamil and campes Tamil students no want to see sinhala tradision there. There if want tradision dance Jafna campes Tamil students must do their Tamil tradision dance. I last want to tel Jafna tamil sudents take angry is very corect and they hit sinhala students is corect too. Sinhala students do no necesary things Jafna and they wrong. We socialism people no agree with sinhalla racism. President Mithri get sad to the insident is also I think no want thing. Becase if Jafna Tamil students corect president Mithri must accept Tamil students do things all. There no reesan to get sad. Garment and hight education ministar must take action to remove Sinhala students in all campes there noth and east. Garment must take action to punish mahinda theef to do racism things by take this insident too.

Thursday, June 2, 2016

Congadulation to presdant - ජනාධිපතිතුමාට සතුට සමග උත්තමාචාරය පලකරමු


Past days president Mithripala Sirisena go to G7 meating in Japane. That we very proud so. We our coutri people very happy. President Mithri meat big countri leeders too. Our president talk to all other countri leeders brave. There lots of advantege president take to Sri Lanka. President take big loans to divelop countri. All other contris now trus our president and all big leeders know president Mithri is brane man. All contris like to help Sri Lanka. Becase new garments politiks very humanity and garment no racism. All people Sinhala Tamil Muslim Berger live peesful and harmeny. Some racism opasit people no like to see this. They stil blame president. They always try to serch presidents wrong things. Some people tel president Mithri cant talk English. But they dont know they also more cant talk English. President know good English. People laufg to president very fool people. They cant talk English too. We no matter presidents English. President do good work to countri as leeder. We must apricate presidents good works. We thankful president and our congadulation.

Wednesday, May 18, 2016

තේරුමක් නැති සැමරුම් - Meen not celibrasions





This about army war celibrasion . First I ask why there war in noth east area? No people dimand war. Why then fomer Mahinda president and foses do war? Becase sinhala buddist extreme and all racism people tell Mahinda to do war and destoy LTTE. How ever LTTE people also our cuntry people. Prabakaran no tereris. He come to war becase sinhala budist extremist racism people no like to divide pover and give pover to tamil people cantrol their areas. So eror do by sinhala racism people and no prabakaran responsibal. Eror like that kind Mahinda do war with foses around chears racism people. And kill noth east our tamil brathers and sistars. This not good thing to celibrate. What meen this? Our foses kill our people no give pover to cantrol their area tamils. If pover give to they people no matter now. There no things to celibrate a victary. If foses and garment go celibrate there must eqal rigt to tamil people celibrate their ded relasions. If there LTTE celibrasion noth east we cant objecsion to that too. Noth east tamil people have rigt to celibrate LTTE members. After all thing all we human beens. LTTE people also human beens. If we think like human beens we all celibrate all ded people and stop merdering. Then garment must divide pover to noth east tamil people. That more good we if can divide pover anather part to muslim people. If do that no war agane. President and garment must soon take action to punish all foses to do war and kill tamil people. If no do tamil people take angri and come war agane.