Showing posts with label සමගිය Hamany. Show all posts
Showing posts with label සමගිය Hamany. Show all posts

Sunday, July 31, 2016

We stron condem padayathrawa - අපි පාද යාත්‍රාව දැඩිව හෙලාදකිමු


Today we see very sad things hapen cuntry inside. Big sad thing now hapen is large people amount go padayathra with Mahinda theef. This people more is racism. This big fool padayathra go to week Mithri garment. All plan under padayathra is stop new constiusion. Fool people no remembar Mahinda theef how put high the VAT. They today go padayathra joint to racism gans. We socalism brane people must condem this padayathrawa. We want peace in cuntry. We want new constusion and devide power to Tamil and Muslim people. We stron condem racism padayathrawa and theef oganise. victary to yahapalanaya.
               
                                  අද අපිට දකින්න ලැබෙනව බොහෝ කනගාටුදායක සිද්දි රට තුල. දැන් සිදුවන ලොකුම කනගාටුදායක සිද්දිය තමයි මහින්ද හොරා එක්ක විශාල පිරිසක් පාදයාත්‍රා යන එක. මේ ගොඩ දෙනා ජාතිවාදීන්. මේ මෝඩ පාදයාත්‍රා යන්නේ මෛත්‍රී ආණ්ඩුව දුර්වල කරන්න. පාදයාත්‍රාව යට තියෙන සැලැස්ම තමයි අළුත් ව්‍යවස්ථාව ගෙන ඒම නවත්වන එක. මෝඩ මිනිස්සුන්ට මතක නෑ මහින්ද හොරා කොහොමද වැට් වැඩි කරේ කියලා. ඔවුන් අද ජාතිවාදී කල්ලි එක්ක පාදයාත්‍රා යනවා. බුද්ධිමත් මොළේ ඇති සමාජවාදී ජනයා හැටියට අපි මේ පාදයාත්‍රාව හෙලාදකින්න ඕනේ. අපට රට තුල සාමය අවශ්‍යයි.අපට අළුත් ව්‍යවස්ථාව මගින් දෙමළ මුස්ලිම් ජනයාට බලය බෙදා දීමට අවශ්‍යයි.අපි ජාතිවාදී පාදයාත්‍රාවයි හොර සංවිධායකයොයි තදින්ම හෙලා දකිනවා. යහපාලනයට ජය.
                                    

Saturday, May 21, 2016

වෙසක් සැමරීම කෙසේ විය යුතුද?


වෙසක් පෝය නිමිත්තෙන් රටම වෙසක් සමරති. බහුතර බෞද්ධ ජනයා උත්කර්ශවත් ලෙස වෙසක් මංගල්ලය සමරන බව රහසක් නොවේ. මෙය ඉතිහාසය පුරාම සිදුවේ. ඒත් මේ ගැන අළුත් දෙයක් කියන්න මම කැමතියි. අපේ රටේ බෞද්ධ ජනතාවට අමතරව හින්දු ඉස්ලාමීය ක්‍රිස්තියානි විවිධ ජන කොටස් සිටිනවා. මේ අය වෙසක් සමරන්නේ නෑ. මේ අයට විශේෂ දිනයක් නොවන වෙසක් දවසේ අපි බෞද්ධ ජනතාව මහත් උත්කර්ශවත් ලෙස රට පුරා වෙසක් සමරන විට වෙසක් දවස විශේෂ උත්සවයක් නොවන අනෙක් ආගමිකයන්ට එක්තරා විදිහකට සිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද බෞද්ධ ජනතාව රටේ විශාල පිරිසක් සිටින නිසා. මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි සර්ව ආගමික ප්‍රතිපත්තිය අනුව වෙසක් දවස එක්කෝ මහා ලොකුවට උත්කර්ශයෙන් සමරන්නේ නැතුව පොඩිවට කරන්න ඕනේ. එහෙම නැත්තන් අපේ රටේ ජීවත් වන අනෙක් ආගම් අදහන අයගේ ආගමික උත්සවත් බෞද්ධයන් ඇතුළු අපිත් එකතු වෙලා වෙසක් වගේම උත්කර්ශයෙන් සමරන්න ඕනේ. එතකොට අපිට සියළු ආගම් අතර සහජීවනය ඇති කරන්න පුළුවන්.