Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts
Sunday, June 11, 2017
After flood crisis blog write - ගංවතුර අර්බුදයෙන් පසුව බ්ලොග් එකට ලිවීම
Past days I get more trubles with our vilage aria get flood. Lucky there my house save. But my crop ground get very damage. My plantasion crops most destoy with flood water. Past flood insidant also my crop ground get more damage. But this time it go hight up more. I have to all things recover in the begin now. After all this trubles this my blog write. I very sad about this things happan to people too. Lucky we get aid from garment. Thank to prasidant Mithripala Sirisena we now save. In this flood incidant garment do good work to save people. We must thank to garment do good work there. I get sad about I can't write blog this days.
පහුගිය දවස් ටිකේ මට හරි ප්‍රශ්න තිබුනා අපේ ගම් පලාත ගංවතුරට යට වීමත් එක්ක. වාසනාවට මගේ ගෙදර බේරුනා. හැබැයි මගේ වගා බිම් වලට දැඩි අලාභ හානි උනා. ගංවතුරෙන් මගේ වගාවල් ගොඩක් විනාස උනා. ගිය වතාවේ ගං වතුරටත් මගේ වගා වලට හානි උනා. නමුත් මේ වතාවේ ඒ හානිය තරමක් ඉහල ගියා. මට මුල ඉඳලම මේ දේවල් නැවත මුල් තත්වයට ගේන්න වෙලා තියෙන්නේ. සේරම ප්‍රශ්න වලට පස්සේ ලියන බ්ලොග් පෝස්ට් එක තමයි මේ. මිනිස්සුන්ට වෙච්ච මේ විපත ගැනත් මට හරිම කනගාටුයි. වාසනාවට අපට ආණ්ඩුවේ ආධාර ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ස්තූතිවන්ත වෙනවා මොකද අපි බේරුන එකට. මේ ගංවතුර සිද්දියේදි මිනිස්සු බේරගන්න ආණ්ඩුව ලොකු වැඩ කොටසක් කරා. අපි ඒ ගැන ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ දවස් වල බ්ලොග් එක ලියන්න බැරි උන එක ගැන මම කනගාටු වෙනවා.
Monday, August 8, 2016
Happy thing and sad thing hapen to me - සතුටු දේ සහ කනගාටු දේ මට වෙච්ච
This story about one insidan hapen reesan. This thing hapen to me when I go my frends party. There one day reesan my frends birthday party remane. There lot of people come to party that day nigt. All people take drink. All people good eat and drink people come there. I also no like to second any man drink. There lot of liqkar drink and bite eat. Some people take more powerfull big liqkar. I no redy to second any man drink. I also take big stron drinks. There have some black labal, bacadi, vat 69,lion bear, stone,.....etc like bottles. Some people drink stone, some people drink wat 69, some people take lion bear. I no second any people this like partys. I take bacadi, vat 69 and other arak bottle drink too. First I feel very good and eat bite too well. Short time I full dope and I go to dance with all other people. I drink eat bite and dance more and more there in the night. I happy and dance. I drink agane and dance no stop. Time go fast. happy thing that I drink more than all other people in the party. But in the last sad thin hapen. It that I have to put vomit and I feel head pain. I feel I rounding too. My frend and other people lift and take me home that day. So that day hapen happy thing is I drink good. But sad thing is I have to put vomit and wast all drink liqkar. I like advice give to you people drink carefull.
Friday, July 8, 2016
I get well come back agane - මට සනීපයි ඔන්න ආයෙමත් ආවා.
Past days I get vires feever and get pane too. I have there very dificalt time. I go to doctor and now I get well. Doctor said I have to rest more. How ever I give thank lots to Atampahura frend. He put coment and tel me the more goodest treetment. I try his way and take bull beaf from makat and cook and eat. It good too and I get well soon. Thank lots Atampahura.
පහුගිය දවස් වල මට වයිරස් උන හැදිලා අමාරු උනා. මට හොඳටම අමාරුයි පහුගිය කාලෙ.මම ඩොක්ට ගාවට ගියා. දැන් සනීපයි ඩොක්ට කියන්නෙ වැඩියෙන් රෙස්ට් කරන්න කියල. කොහොම උනත් මම අටම්පහුර මිත්‍රයය ස්තුතිවන්ත වෙනව. අපේ මිත්‍රය අටම්පහුර කමෙන්ට් එකක් දාල කියල තිබ්බ හොඳම ප්‍රතිකාරෙ. මම එයා කියපු විදිහට මාකට් එකට ගිහිල්ල හරක් මස් ගෙනැල්ල උයල කෑව. හරිම හොඳයි මට ඉන්මනින්ම ලෙඩ සනීප උනා. අටම්පහුරටත් බොහොම ස්තුතියි.
Saturday, June 18, 2016
Small story - පුන්චි කතාවක්
This story in one side, about how we lern and take expeeriance. This thin hapen to me about 3 years past. One day my frend tell me his pone fell and brake. I ask he where the pone brake. He said it fell down on to concreet flore and brake gorilla glass too. I now have qestion what this gorilla glass. I tell gorillas no ware glass and I no here about glass ware animals. I ask what about he speek? He laufg me. I ask why you laufg? He said this gorlla glass no about animal gorilla conection thing. And he said there tuch pones come with specal stron glass and it name is gorilla glass. I then undestand. That day I know about gorilla glass. This like expeeriance we take it helpful to lern any things. English can also lern this like.
Subscribe to:
Posts (Atom)



