Showing posts with label Distroy. Show all posts
Showing posts with label Distroy. Show all posts

Monday, May 30, 2016

I come agane - මම ආයෙමත් ආවා


Past week friday I go home and today I come agane. Sateday and sunday I there home. I go home and I see my land and plantasion. Very sad it my pantasion lots damage do bad wether. Luky there no flud. But hard rain and fast wind do some damege. There lots my banana trees fel down. Erth wash go and coconut trees two three fel down. I til no calculation lost plant valive. Anyway now no anything to do. I now have plant some trees agane. How ever I now come agane and write blog. I know lots people like to reed my blog.

පහුගිය සතියේ මම ගෙදර ගිහින් ආයෙමත් අද ආවා. සෙනසුරාදා ඉරිදා මම ගෙදර හිටියේ. මම ගෙදර ගිහින් මගේ ඉඩමයි වගාවයි බලන්න ගියා. හරිම කනගාටුදායක තත්වයක් තිබුණේ නරක කාලගුනේ වගාවට ගොඩක් හානි කරල තිබුනා. වාසනාවට ගංවතුර තිබුනේ නෑ. නමුත් තද වැස්සයි හුලඟයි අලාභ හානි කරල තිබුණා. මගේ කෙහෙල් ගස් ගොඩක් කඩා වැටිලා. පස් හෝදන ගිහිල්ලා පොල් ගසුත් දෙක තුනක් වැටිල තිබුනා.මම තාමත් ගස්වල පාඩුව ගනන් බැලුවේ නෑ. කොහොමත් දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මට ආයෙමත් ගස් ටිකක් හිටවන්නයි වෙන්නේ. කොහොම උනත් දැන් මම බ්ලොග් එක ලියන්න ආවා.මම දන්නවා මගේ බ්ලොග් එකට ගොඩදෙනෙක් කැමතියි.

Tuesday, May 24, 2016

We give first place to help destoy people - විපතට පත් ජනතාවට උදවු කිරීමට මුල් තැන දෙමු





This days so many places Sri Lanka destoy by flud and earth brake. There large croud people lost even their hosuse. Nother large croud people ded. Garment and other help groups come to help people and do good work. How ever this days we must give first place to help destoy people. Colombo around people sufer rever water. And Kegale distrit people sufer earth brake and go down. All this happan becase non stop hard rain. Kalani river water go hight and around houses go under water. Aranayaka montan soil wet by rain water and earth brake and go down. Some places mountan soil wash and earth brake still happan. And river water high go also still happan there. Becase non stop hard rain. Every day rain hardly. South west monsune rain come very near. So we cant think destoy stop. We must live ready to face natchural destoy. We all must ready to help people 24 ours. All people must colect main reqarment things to distibute destoy areas. Food, clean water, cloths, boats, mobaile toilets most impoted things. So come all we give some gift to poore destoy people.

Monday, May 16, 2016

ගංවතුර ආපදා පෙර සූදානම - Erly redy to flud water distroy



මේ වන විට රටේ සෑම ප්‍රදේශයකටම බලපා තිබෙන මෝසම් වැසි කාලගුණ තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වලට ගංවතුර හා නායයෑම් තර්ජන මතුවෙමින් තිබේ. මෙවැනි හදිසි ආපදාවකදී ඒ පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කිරීමට ඔබ විසින් ඇමතිය යුතු දුරකථන අංක මාලාවක් පහතින් දැක්වේ.

This movemen all contry places raning havy. More areyas up going water leval and flud coming. Some plases soil washing and earth brake go down. We put telepone directery to contac athorise people in the case distroy.

Telepone Directery 
දුරකථන අංක මාලාව