Wednesday, April 12, 2017

Uselass fool Sinhala new year tradision - වැඩකට නැති මෝඩ සිංහල අවුරුදු චාරිත්‍ර


Day after tomorow that 14 april is always shadule Sinhala new year. There is numbers of tradisions this seeson. See new moon, bath for old year, fire put to harth, put oil to head some these tradisions. All this works do one by one in a one time to each. Tradisional sinhala people bileve this specal times are ospisus. But now days we live 21st centary. This is not tradisional peeriod. We live now is sientific and new tecnical peeriod. This old fool tradisions no mean and no sientific reesan. Why we do this uselass fool things in this new sientific tecnical peeriod? Other thing there is sinhala new year holidays more long and no need this like. Why people take more holidays to salibrate fool things. Other top prograss industial cuntries no do this like fool things and no holidays to salibrate fool things. Why that cuntries are good and go to prograss day to day. We must stop this like fool tradisions and go prograss with sience bileve socalism.

අනිද්දා එනම් අප්‍රේල් 14 සෑම වසරකම සිංහල අළුත් අවුරුද්ද යෙදෙනවා.මේ කාලේ කරන චාරිත්‍ර ගනනාවක් තියෙනවා.නව සඳ බැලීම, පරන අවුරුද්දට නෑම,ලිප ගිනි මෙලවීම, හිසතෙල් ගෑම, මේ සමහරක්. මේ හැම වැඩක්ම වෙන්නේ එකින් එක එක එක නියමිත වෙලාවල් වල.පාරම්පරික සම්ප්‍රදායික මිනිස්සු විස්වාස කරන්නේ මේ වෙලාවල් සුබයි කියලා.නමුත් අපි දැන් ඉන්නේ 21 වන සියවසේ.මේ සම්ප්‍රදායික කාල වකවානුවක් නෙවෙයි.අපි දැන් ජීවත් වෙන්නේ විද්‍යාත්මක හා නව තාක්ෂණික යුගයක.මේ පැරණි මෝඩ සම්ප්‍රදායික සිරිත්වල තේරුමක් නෑ වගේම විද්‍යානුකූලත් නෑ.ඇයි අපි මේ විද්‍යාත්මක තාක්ෂණික යුගයක මේ මෝඩ වැඩකට නැති චාරිත්‍ර කරන්නේ? අනික බලන්න මේ සිංහල අවුරුදු නිවාඩු මොන තරම් වැඩිද කොච්චර අනවශ්‍යද? ඇයි මිනිස්සු මෙච්චර නිවාඩු ගන්නේ වැඩකට නැති මෝඩ දේවල් සමරන්න? අංක එකේ දියුණු කාර්මික රටවල මේ වගේ වැඩ කරන්නේ නෑ වගේම මේ වගේ මෝඩ වැඩ වලට නිවාඩුත් නෑ. ඒකයි ඒ රටවල් මෙහෙට වඩා හොඳ වගේම වඩා දියුනු වෙන්නේ දිනෙන් දින. අපි මේ වගේ මෝඩ සම්ප්‍රදායන් නවත්තලා විද්‍යාව විශ්වාස කරන සමාජවාදී මිනිසුන් ලෙස දියුණුව කරා ගමන් කරමු.

30 comments:

  1. mista Ratathota,
    this leter yu gud thank. Yu have vishmith idiya.
    i yu with agri this nev year selibrate bad. fool thin. but my problam wen we selibrate nev year?. Progras cuntris like janavari 1. Pleas tell.
    33 biliyon god protek yu.

    (dont go out when rain, when light pounding, OK)

    ReplyDelete
    Replies
    1. Prograsive idustial cuntrys only selibrate one day. There no fool tradisional meenless ospisus times. No selibrate more days and weeks to do like our things. Other thing if ligt pounding bad also you must no go out rain. I no afrade to go out rain too

      Delete
    2. yu wron mista Ratathota.
      Prograsive idustial cuntrys selibrate nev year, krismas, boksing day. al togedar wek or 10 days.


      sori, but it was not light poundin it is electric pounding.

      Delete
    3. mista ratathota you carect olwase. dont ceya eni mad one telin fuul layis.

      Delete
    4. But prograsiv industial cuntrys no bileve ospisus times. They no take holidays line up more.

      Delete
  2. කවුද යකෝ මේ පිස්සා ආතල් දෙන?

    ReplyDelete
    Replies
    1. I no mad, You are mad tradision bileve man.

      Delete
  3. new year celibate is good
    අලුත් අවුරුදු බ්‍රහ්මචාරියා හොදය.
    මේකෙන් කියන්නෙ සැක්ස් වලින් ඈත්ව අවුරුදු සෙලිබරේට් කරන්න කියලද
    නොදන්න දෙයක් ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. I not undestand you tell what is. But I tell sex is good but sinhala new year tradisions no good. Do sex not do tradisions

      Delete
  4. අඩො මහලොකු  science කාරය, කවුරු කොහොම අවුරුදු සැමරුවත් තොට අති රුදව මොකක්ද , නිකන් තමුසෙගේ පාඩුවෙ වැඩක් බලන් ඉන්නව හලො, ගොන් ආතල් දෙන්නෙ නතුව, ලොකේ මැවුවෙ දෙවියො කියන අයටත් ලියපන්කො, අවුරුදු ගැනයි, හාමුදුරුවන්ගෙයි වැරදි හොයන් නතුව

    ReplyDelete
    Replies
    1. I no want write about gods. God bileve people they have rights to do that

      Delete
  5. අඩො එහෙනම් මුස්ලිම් උන් නොම්බි අල්ලන එක ගැනත් ලියපන්කො

    ReplyDelete
    Replies
    1. plees rite coment english. Ratathota can undestand only english

      Delete
    2. That is muslim rigt. We respet minority rigt.

      Delete
  6. තව හරක් මරන එක ගැනත් ලියපන්කො, මන්ද බුද්දිකය

    ReplyDelete
    Replies
    1. Sinhala budist people mejority eat bul beef. If muslim people no kill bul no bul beef to sinhala budist beef eat people.

      Delete
  7. මෛත්‍රී රනිල් කොටි පාලනේ සංහිඳියා බන කියන යහපාලන බූරු පකයෙක් මේ.

    ReplyDelete
    Replies
    1. No insult here. Racism people all you no have logic

      Delete
  8. This is gud post . I think u can do beter awurudu than tis.
    I biliv awurudu sports also not gud. It is mad sports . U are karet

    ReplyDelete
  9. This is gud post . I think u can do beter awurudu than tis.
    I biliv awurudu sports also not gud. It is mad sports . U are karet

    ReplyDelete
    Replies
    1. Thank lots bro. Actualy tradisional sports no sutable today period. We must do modenise all things with new year salibration.

      Delete
  10. Excuse me bro..but are you sute that you are very fluent in english ? Because your spelling ability is terrible? Before blame our traditions you have to check your nationality. Actually i am proud of my country and its identity.. ypu have to be a moron to ignore that. Shame on you....

    ReplyDelete
    Replies
    1. I know coret english. I go parakum sir class. Now days england people also talk this english. That the new trend there. By the way here the cuntry identity is multi national multi culture.

      Delete
    2. yes yu carekt Ratathota. I go amerika they also tok this englis. what ful anonymas? no visit englan, no visit amerika. onli talk talk. tell othr englis no good. veryma bad!.

      Delete
    3. මොකද්ද බං මේ අපබ්‍රංස පේජ් එක?

      Delete
    4. පොලිටික් නෑ. නෙලුන් යායවල් නෑ. වසන්තම් ල ණෑ. නියම රාත්තල.
      ෆන් ගන්න නං මෙහෙට එන්න.

      politic no, lotas yaya no, blog vasantha no. corek
      pound. if yu wnat take fun. com hire.

      Delete
    5. mokadda bun fun eka meke, gon athal misak.

      Delete
    6. ithin ahaval pakatada meke thakgahenne.

      Delete