Sunday, July 31, 2016

We stron condem padayathrawa - අපි පාද යාත්‍රාව දැඩිව හෙලාදකිමු


Today we see very sad things hapen cuntry inside. Big sad thing now hapen is large people amount go padayathra with Mahinda theef. This people more is racism. This big fool padayathra go to week Mithri garment. All plan under padayathra is stop new constiusion. Fool people no remembar Mahinda theef how put high the VAT. They today go padayathra joint to racism gans. We socalism brane people must condem this padayathrawa. We want peace in cuntry. We want new constusion and devide power to Tamil and Muslim people. We stron condem racism padayathrawa and theef oganise. victary to yahapalanaya.
               
                                  අද අපිට දකින්න ලැබෙනව බොහෝ කනගාටුදායක සිද්දි රට තුල. දැන් සිදුවන ලොකුම කනගාටුදායක සිද්දිය තමයි මහින්ද හොරා එක්ක විශාල පිරිසක් පාදයාත්‍රා යන එක. මේ ගොඩ දෙනා ජාතිවාදීන්. මේ මෝඩ පාදයාත්‍රා යන්නේ මෛත්‍රී ආණ්ඩුව දුර්වල කරන්න. පාදයාත්‍රාව යට තියෙන සැලැස්ම තමයි අළුත් ව්‍යවස්ථාව ගෙන ඒම නවත්වන එක. මෝඩ මිනිස්සුන්ට මතක නෑ මහින්ද හොරා කොහොමද වැට් වැඩි කරේ කියලා. ඔවුන් අද ජාතිවාදී කල්ලි එක්ක පාදයාත්‍රා යනවා. බුද්ධිමත් මොළේ ඇති සමාජවාදී ජනයා හැටියට අපි මේ පාදයාත්‍රාව හෙලාදකින්න ඕනේ. අපට රට තුල සාමය අවශ්‍යයි.අපට අළුත් ව්‍යවස්ථාව මගින් දෙමළ මුස්ලිම් ජනයාට බලය බෙදා දීමට අවශ්‍යයි.අපි ජාතිවාදී පාදයාත්‍රාවයි හොර සංවිධායකයොයි තදින්ම හෙලා දකිනවා. යහපාලනයට ජය.
                                    

Wednesday, July 20, 2016

Jafna Tamil students corect - යාපනේ කැම්පස් දෙමළ සිසුන් හරි


This days all talking about Jafna campes student figt. I very cleare like to tel all people Jafna campes Tamil students very corect to hit Sinhala students and very reesanble. Sinhala students are racism tere too. Why Sinhala students there go to Jafna campes? Jafna campes for Tamil students. Sinhala students big numbers go to campes in no qalificasion like tamil students. Nother wrong thing hapen there Jafna campes. It is Sinhala students go to do up cuntry dance. That no want to Jafna area. It is sinhala tradision. But there Jafna people all Tamil and campes Tamil students no want to see sinhala tradision there. There if want tradision dance Jafna campes Tamil students must do their Tamil tradision dance. I last want to tel Jafna tamil sudents take angry is very corect and they hit sinhala students is corect too. Sinhala students do no necesary things Jafna and they wrong. We socialism people no agree with sinhalla racism. President Mithri get sad to the insident is also I think no want thing. Becase if Jafna Tamil students corect president Mithri must accept Tamil students do things all. There no reesan to get sad. Garment and hight education ministar must take action to remove Sinhala students in all campes there noth and east. Garment must take action to punish mahinda theef to do racism things by take this insident too.

Friday, July 8, 2016

I get well come back agane - මට සනීපයි ඔන්න ආයෙමත් ආවා.


Past days I get vires feever and get pane too. I have there very dificalt time. I go to doctor and now I get well. Doctor said I have to rest more. How ever I give thank lots to Atampahura frend. He put coment and tel me the more goodest treetment. I try his way and take bull beaf from makat and cook and eat. It good too and I get well soon. Thank lots Atampahura.

                           පහුගිය දවස් වල මට වයිරස් උන හැදිලා අමාරු උනා. මට හොඳටම අමාරුයි පහුගිය කාලෙ.මම ඩොක්ට ගාවට ගියා. දැන් සනීපයි ඩොක්ට කියන්නෙ වැඩියෙන් රෙස්ට් කරන්න කියල. කොහොම උනත් මම අටම්පහුර මිත්‍රයය ස්තුතිවන්ත වෙනව. අපේ මිත්‍රය අටම්පහුර කමෙන්ට් එකක් දාල කියල තිබ්බ හොඳම ප්‍රතිකාරෙ. මම එයා කියපු විදිහට මාකට් එකට ගිහිල්ල හරක් මස් ගෙනැල්ල උයල කෑව. හරිම හොඳයි මට ඉන්මනින්ම ලෙඩ සනීප උනා. අටම්පහුරටත් බොහොම ස්තුතියි.