Saturday, August 26, 2017

Good work prasidant - ඉතා හොඳ වැඩක් ජනාධිපතිතුමනි


past day August 23 our grate prasidant  take histryc action. That is the wijedasa Rajapaksha ministar drive away from ministar post. Why this is good ation there more reasans. Wijedasa ministar is past good man but today he bad. He go on racism road reasan. He blame to UN officer too about war crime serch. He past garment  periad go to cope comity against money curuptions. That good but today he go to protect mahinda theef and theef gang. He no try to take the case against Mahinda soon in to cort. Wijedasa ministar protect sinhala racism groups too. All this bad things no sutabal to yahapalana garment. So this undestand our prasidant Mithri and he soon take action against Wijedasa RajapakSha. Other thing prasidant show he have stron back bornes. congadulations to prasidant too

පහුගිය අගෝස්තු 23 වන දින ජනාධිපතිතුමා ඉතිහාසගතවන තීන්දුවක් ගත්තා. ඒ තමයි විජේදාස අමතිවරයා තනතුරෙන් එලවා දැමීම. මේ හොඳ ක්‍රියාවක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. විජේදාස ඇමතිවරයා ඉස්සර හොඳ මනුස්සයා ඒත් දැන් නරකයි. ඔහු මෑතක ඉඳන් ජාතිවාදී මාවතකයි ගමන් කළේ. ඔහු යුධ අපරාධ ගැන සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකුට බැනවැදුනා. පහුගිය ආණ්ඩුව කාලේ මොහු මුදල් වංචා වලට විරුද්ධව කෝප් කමිටුවටත් ගියා. ඒක හොඳ දෙයක් උනත් අද ඔහු හොර මහින්ද සහ හොරු රැල ආරක්ෂා කරනවා. ඔහු මහින්දට එරෙහි නඩු අධිකරනයට ඉක්මනින් ගෙන යන්න ක්‍රියා කළේ නෑ. විජේදාස ඇමතිතුමා සිංහල ජාතිවාදී කණ්ඩායම් ආරක්ෂා කිරීමත් කළා. මේ නරක දෑ එකක්වත් යහපාලන ආණ්ඩුවට ගැලපෙන්නේ නෑ. මේක අපේ ජනාධිපතිතුමා තේරුම් අරගෙන ඉක්මනින් විජේදාස ඇමතිවරයාට එරෙහිව ක්‍රිරා කළා. අනික් දේ තමයි මෙතනදි අපේ ජනාධිපතිතුමා තමන්ට ශක්තිමත් පිටකොන්දක් තියෙන ව කියන එක පෙන්නුවා. ජනාධිපතිතුමාට පතමු.



Thursday, August 10, 2017

We god pray to our ministar - අපි අපේ ඇමතිතුමා වෙනුවෙන් දෙවියන් යදිමු.


Oh this cant bilive now more here. This  very unfotunat. Our grate ministar aplied leave the ministar post very sad. He last the forin ministar remane. But past near he the world most goodest money ministar. He is very femes persan in the world. It  no easy take femes relation  any things. But our ministar take femes as money ministar the cuntry. All jelus people and mahinda theef people no like  this. All they alligate Ravi ministar conect to cental bank bondage cheat. Tru story big number people not know. Past also bank bodage cheat hapen Mahinda periad too. No any one talk about that things. Compair to mahinda theef and past theef garment this bondage cheat no big thing. It is little thing. Jelus mahinda theef people plan to take trust broken praposal erly this periad also. Last all mahinda people cach Arjun Alosiyas home rent case. Ministar no responsibal to this. Ministar tell his wife do the all negotate things and he not know about who own home. All this clear ministars wife also not know who Arjun Alosiyas. So how punish to ministar? Now femes money ministar aplied leave. I think all people undestand tru futer. Ravi ministar also escap all aligations. We also god pray to our ministar to escap.

අහෝ මෙය විශ්වාස කළ නොහැක. මෙය හරිම අවාසනාවන්තයි. අපගේ විශිෂ්ඨ ඇමතිතුමා කනගාටුදායක ලෙස ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා. අවසානයට එතුමා හිටියේ විදේශ ඇමති හැටියට. නමුත් මෑත ඉතිහාසයේ එතුමා ලෝකේ හොඳම මුදල් ඇමති. ඔහු ලේකයේම කීර්තිමත් පුද්ගලයෙක්. මොන දෙයකින්වත් මේ වගේ කීර්තියක් අත්කරගැනීම ලේසි නෑ. නමුත් මුදල් ඇමති හැටියට ඇමතිතුමා අපේ රටට කීර්තිය ගෙන දුන්නා. සියළු ඉරිසියාකාරයන් හා මහින්ද හොරාගේ ගෝලයන් මේකට කැමති උනේ නෑ. මේ හැමෝම රවී ඇමතිතුමාට චෝදනා කළා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ කරගෙන. ඇත්ත කතාව වැඩි දෙනා දන්නේ නෑ. මීට කලිනුත් මහින්ද හොරාගේ කාලෙත් බැඳුම්කර වංචා වෙලා තියෙනවා. ඒවා ගැන කවුරුත් කතා නෑ. මහින්ද හොරායි පහුගිය හොර ආණ්ඩුවයි එක්ක සංසන්දනය කළාම මේ බැඳුම්කර වංචාව ලොකු එකක් නෙවෙයි. මේක පොඩි දෙයක්. මහින්ද හොරාගේ ඉරිසියාකාර මිනිස්සු විශ්වාස භ්ංගයක් ගේන්න මේ කාලේ මුල වගේ සැලසුම් කළා. අන්තිමට මහින්දගේ මිනිස්සු අර්ජුන් ඇලෝසියස් කුලියට දුන්න ගෙයක් අල්ල ගත්තා. ඇමතිතුමා මේකට වගකියන්න ඕන නෑ. ඇමතිතුමා කියල තියෙන්නේ එයාගේ බිරිඳ විසින් සියළු ගනුදෙනු කර ඇති බව හා තමන් නිවසේ අයිතිකරු කවුදැයි නොදන්නා බව. ඉතා පැහැදිලියි ඇමතිතුමාගේ බිරිඳත් අර්ජුන් ඇලෝසියස් කියන්නේ කවුද කියලා දන්නේ නෑ කියන එක. එතකොට ඇමතිතුමාට දඬුවම් කරන්නේ කොහොමද? දැන් කීර්තිමත් මුදල් ඇමති ඉල්ලා අස් වෙලා. මම හිතන්නේ හැම දෙනාටම ඇත්ත තේරුම් යයි අනාගතේදී. රවී ඇමතිතුමාත් සියළු චෝදනා වලින් නිදහස් වෙයි. අපිත් ඇමතිතුමා නිදහස් වෙන්න කියලා දෙවියන් යදිමු.