Thursday, January 12, 2017

Fool condem - මෝඩ විරෝධතාවය


Befor two three days past Hambanthota become fire. Reesan this is fool people do fool condem there. Behind the condem is there Mahinda theef gang and fool sinhala racism people. What disadwantege there industial sone put Hambanthota? What the liys this? Not there new jobs come to people? Not there Hambanthota youth peoples pokat money full? Who go to objet this? This people not other ones. They are sinhala racism people and Mahinda theef gang. This fool people want job opotunitys throw and stop development. If fool racism people no want jobs like our grate prasident tell industial sone must put in the Polonnaruwa and give jobs to Polonnaruwa people.

මේ දැනට දවස් දෙක තුනකට කලින් හම්බන්තොට දෙවනත් කරපු සිද්දියට මුල මෝඩයන්ගේ මෝඩ විරෝධතාවයක්. පුරුදු විදිහටම හොර මහින්දයයි ජාතිවාදී හරක් රැලයි මේක පිටිපස්සෙ හිටියා. හම්බන්තොට කර්මාන්ත පුරයක් හැදෙනකොට ඒකෙන් අවාසියක් වෙනවද? මොන බොරුද මේ. කර්මාන්ත පුරයකින් අළුත් රැකියා අවස්ථා ඇති වෙන්නේ නැද්ද? ඒ පැත්තේ තරුණ තරුණියන්ගේ අතමිට සරු වෙන්නේ නැද්ද? එහෙනම් ඒකට විරුද්ධ උනේ කවුද කියලත් දැනගමු. මේ වෙන කවුරුත් නෙවෙයි සිංහල බෞද්ධ ජාතිවාදීන් සහ හොරා කාපු මහින්ද කන්ඩායම. මේ අයට ඕනේ රැකියා අවස්ථා අහිමි කරල සංවර්ධනය නවත්තන්න. ජාතිවාදී මෝඩයන්ට රස්සා එපානම් අපේ අති උතුම් ජනාධිපති මෛත්‍රීපාල මහත්තය කියන විදිහට පොළොන්නරුවට මේ කර්මාන්ත පුරය ගෙනියලා එහෙට රස්සා ටික දෙන එක හොඳයි.

9 comments:

  1. Don't call Ratathota an idiot.
    Why R U mad Bro?

    ReplyDelete
    Replies
    1. yet another idiot who blindly follows yahapalana witchcraft.

      Delete
    2. mista anonymous january 14,
      what englis you use. kant undastan.
      rite yuver koment in gud englis. then we undastand.

      Delete
  2. You are absolutely karrect Ratathota. vel said.

    ReplyDelete
  3. මෛත්‍රීපාල පිස්සු හුත්තිගෙපුතාගේ ගූ කන අමන වේසිගෙ පුතෝ උඹ කියන බොරු විශ්වාස කරන්නේ මේ රටේ උඹ වගේ ම පිස්සො ටික දෙනෙක් විතරයි. බ්ලොග් වලට ඇවිල්ල රෙන්නේ නැතුව පලයන් යන්න.

    ReplyDelete
  4. wari wal sed ratatota kiip goin on

    ReplyDelete