Monday, May 1, 2017

May day congadulation to garment - ආණ්ඩුවට මැයි දින සුභාසිංශන


Today the may day all work people salibrate happy. Sri Lanka our country too there lots may ralys. The most imported may ralys there Gatabe with our grate prasidant and Cambal ground with priministar. New garment go victary day to day. Most bigest large number populasion come to prasidant and priministar may ralys. JVP may raly good people come becase socalism. But they no good blame garment. All good socalism people go to Prasidant and priministar may ralys. Specal prasidant Mithri may day raly all good socalism people come to gatabe. Lot of socalism populasion there too. Our grate prasidant Mithri run in the cuntry coret way full. All theef people groups and racism people go to Mahinda theef may raly. That no sucesfull total. No big populasion go to golface today. Golface go people most are trip go people to see golface.  Mahinda talk all liys. Prasidant Mithri and priministar Ranil very sucesfull around big populasion may raly do. Our congadulation to prasidant and priministar and all garment people. 

සියළු කම්කරුවන් සතුටින් සමරන මැයි දිනය අදයි. අපේ ශ්‍රී ලංකාවේත් මැයි රැලි ගනනාවක් පැවැත්වෙනවා.වඩාත්ම වැදගත් මැයි රැලි පැවැත්වුනේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ සහ අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේයි.නව රජය දිනෙන් දින ජයග්‍රහනය කරා යමින් සිටිනවා. වැඩිම ජනතාවක් සහබාගි උනේ ජනාධිපති සහ අගමැති දෙපලගේ මැයි රැලි වලටයි. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියටත් හොඳ සමාජවාදී මිනිසුන් සහබාගි උනා. නමුත් ඔවුන් ආණ්ඩුවට බැනීම හොඳ නෑ. සියළුම හොඳ සමාජවාදී මිනිසුන් ජනපති හා අගමැති දෙපලගේ මැයි රැලි වලටත් සහබාගී උනා. විශේෂයෙන් ජමපති මෛත්‍රීගේ ගැටඹේ මැයි රැලියට රටේ හොඳ සමාජවාදී වැඩි පිරිසක් සහබාගී උනා. සමාජවාදී විශාල පිරිසක් එහි සිටියා. අපේ විශිෂ්ඨ ජනපති මෛත්‍රී මේ රට දවසින් දවස නිවැරදි මාවතට ගෙන යනවා.සියළුම හොර සහ ජාතිවාදී කණ්ඩායම් ගියේ මහින්ද හොරාගේ ගෝල්ෆේස් මැයි රැලියට. ඒක මුළුමනින්ම අසාර්ථකයි. එච්චර ලොකු සෙනගක් අද ගෝල්ෆේස් ගියේ නෑ.ගෝල්ෆේස් ගිය වැඩි දෙනා ට්‍රිප් ගිය මිනිස්සු ගෝල්ෆේස් බලන්න. මහින්ද කියන සේරම බොරු. ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් විශාල ජන සහබාගිත්වයකින් ඉතා සාර්ථක මැයි රැලි කරා. ජනපති මෛත්‍රී හා අගමැති රනිල් ඇතුළු සියළු රජයේ සාමාජිකයන්ට අපගේ සුබාසිංශනය.