Saturday, May 21, 2016

වෙසක් සැමරීම කෙසේ විය යුතුද?


වෙසක් පෝය නිමිත්තෙන් රටම වෙසක් සමරති. බහුතර බෞද්ධ ජනයා උත්කර්ශවත් ලෙස වෙසක් මංගල්ලය සමරන බව රහසක් නොවේ. මෙය ඉතිහාසය පුරාම සිදුවේ. ඒත් මේ ගැන අළුත් දෙයක් කියන්න මම කැමතියි. අපේ රටේ බෞද්ධ ජනතාවට අමතරව හින්දු ඉස්ලාමීය ක්‍රිස්තියානි විවිධ ජන කොටස් සිටිනවා. මේ අය වෙසක් සමරන්නේ නෑ. මේ අයට විශේෂ දිනයක් නොවන වෙසක් දවසේ අපි බෞද්ධ ජනතාව මහත් උත්කර්ශවත් ලෙස රට පුරා වෙසක් සමරන විට වෙසක් දවස විශේෂ උත්සවයක් නොවන අනෙක් ආගමිකයන්ට එක්තරා විදිහකට සිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද බෞද්ධ ජනතාව රටේ විශාල පිරිසක් සිටින නිසා. මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි සර්ව ආගමික ප්‍රතිපත්තිය අනුව වෙසක් දවස එක්කෝ මහා ලොකුවට උත්කර්ශයෙන් සමරන්නේ නැතුව පොඩිවට කරන්න ඕනේ. එහෙම නැත්තන් අපේ රටේ ජීවත් වන අනෙක් ආගම් අදහන අයගේ ආගමික උත්සවත් බෞද්ධයන් ඇතුළු අපිත් එකතු වෙලා වෙසක් වගේම උත්කර්ශයෙන් සමරන්න ඕනේ. එතකොට අපිට සියළු ආගම් අතර සහජීවනය ඇති කරන්න පුළුවන්.

17 comments:

  1. ආන්ඩුවේයි දෙමළ ඩයස්පෝරාවෙයි කුනු සල්ලි වලට බ්ලොග් ලියන අමනයෝ මේව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බැරි දේවල් කියවන්නේ නැතුව වෙන වැඩක් බලාගෙන හිටපන්.

    ReplyDelete
    Replies
    1. New yahapalana garment and Tamil diyaspora stay very good undestand. Racism people cant stop tamil people figt to their rigts.

      Delete
    2. යහපාලනය කියන්නේ ගාමන්ට් එකක්ම තමයි... :)
      මහනවා මහනවා ඉවරයක් නැහැ...

      Delete
  2. ආගම අදහන එක පුද්ගලික දෙයක් නිසා ගේ ඇතුලෙ හෝ පන්සල ඇතුලෙ ඉදන් වෙසක් සමරන්න බැරිද?
    යෝධ කටවුට් නගර මැද ගැසීම සංස්කෘතික ආක්‍රමනයක්. සුළු ආගමිකයන් හා සුළු ජාතිකායන්ගෙ සිත් රිදෙනව. මේව ගැන කල්පනා කරනවා නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔය සුළුයි සුළුයි කියන මුස්ලිම් උන් කොහෙවත් තිබ්බ කළු ලෝගු, පිරිමි අඳින ගවුම් එක පාරට මෙහෙ ගෙනත් දාල අපේ සංස්කෘතියට කෙලවපු එක හොඳයි, දවසට 5 වතාවක් ස්පීකර් දාගෙන අල්ලගෙ වල්ල අපිට අහන්න දෙන එක හොඳයි...
      බෞද්ධ එක තමයි වැරදි...
      උන් හැමෝම පල්ලි යනවනම් අපිට ඇහෙන්න මොන හු$^&% ද ස්පීකර් දාන්නේ...
      ඒවා සංස්කෘතික ආක්‍රමණ නෙමෙයිද...

      Delete
    2. සුළු ජාතික ජාතිවාදීන්ට කඩේ යන එක ආණ්ඩුවෙත් සිරිතනේ. ඒකයි ආණ්ඩුවට කඩේ යන එවුන් මෙහෙම කසිකබල් පෝස්ට් දාන්නේ.

      Delete
    3. Please dont talk racism things here.

      Delete
    4. Loku putha Muslim people have rigts to do all they want. They have rigt to weare blak logo. Male frock no wrong. Five times one day pray laud is no matter. It their tradision. Why we take pain their things. I go shop to this garment becase it gooder than past garment. you like people no undestand and no thing to do there.

      Delete
    5. ///They have rigt to weare blak logo. Male frock no wrong. Five times one day pray laud is no matter. It their tradision. ///
      උන්ගේ tradition තිබ්බට කමක් නැහැ, සිංහල බෞද්ධයාගේ එක තමයි අවුල් නේද...
      උන්ට උන්ගේ අහවල් මගුල් කරන්න හොඳයි කියල උඹට කියන්න පුළුවන්නම් උඹ මොකටද මනුස්සයෝ වෙසක් එක නිසා උන්ගේ හිත් රිදෙන එකක් ගැන කියවන්නේ...
      මන්දබුද්ධික කතා කියන්න එපා...

      Delete
    6. I tell we no want large cerimany. All other religen fallow people also in sri lanka. they no have wesak. Why we want celibret large?

      Delete
  3. No rilijan no poblem. all poblems rilijans have so no rilijan is no poblem.

    ReplyDelete
  4. උඹල වගේ හිකනළුන්ට බෞද්ධ නිවාඩුව අරගෙන එදාට ආතලේ එකේ ගෙදර ඉන්න එක හොඳයි. බෞද්ධ මිනිස්සු වෙසක් සමරන එක වැරදියි...
    පෝය දින නිවාඩුව බෞද්ධ අයට විතරක් දුන්නොත් මොකද, උඹේ පස්සේ අමාරුව හොඳ වෙයිද...

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය අවුස්සලා ලකුණු දාගන්න යන්නේ නැතුව හිටපන්. උඹලගෙ මහ එකත් ජාතිවාදෙට ගිහිල්ලනෙ පැරදුනේ. උඹලට ඔය ජාතිවාදෙන් ඇවිල්ල කවදාවත් දිනන්න බෑ. මේක මහින්දගෙ ආන්ඩුව නෙවෙයි කියල මතක තියාගනින්

      Delete
    2. Anonymus good reply to loku putha idiyet.

      Delete
    3. ඇනෝ,
      වෙසක් එක සමරන අවුල් කියන එක ජාතිවාදය නෙමෙයි...
      පලයන් බං යන්න මෝඩ කතා කියන්නේ නැතුව, පෝස්ට් එකයි කමෙන්ට් එකයි දෙකම ආපහු කියවල හිටපන් කමෙන්ට් දාන්න කලින්...

      Delete
    4. උඹ කියන්න ඕන නෑ මට කියවන්න ඕන දේ. වෙසක් සමරන්නේ ජාතිවාදී විදිහට තමයි හැමෝම ඒක පිලිගනින්. වෙසක් අස්සේ ඕන නැති ඉතිහාස කතාත් සමහරු අදිනවා.

      Delete