Showing posts with label ආයුබෝවන්. Show all posts
Showing posts with label ආයුබෝවන්. Show all posts
Saturday, May 14, 2016
සුහද ඇරයුමයි...
ආයුබෝවන් හිතවතුනි හිතවතියනි. මම මින් පෙර බ්ලොග් කර නැති අතර මේ මාගේ පලමු බ්ලොග් ලිවීමේ උත්සහයයි. මෙය ඉංග්‍රීසි සිංහල ද්වීභාෂාමය බ්ලොග් අඩවියක් ලෙස කරගෙන යන්නයි මම අදහස් කර සිටින්නේ. මාතලන්ගේ බ්ලොග් එකට පැමිණ කමෙන්ට් කීපයක් දැමූ පසු තවත් බ්ලොග් කියවමින් අන්තර් ජාලයේ විවිධ ඉසවු වලට එබී බලන්නට මටද සිත් විය. ටික දිනකින් මටත් වෙනමම බ්ලොග් අඩවියක් පටන්ගෙන කරගෙන යෑමය අදහසක් පහල විය. මේ ඵල දරා තිබෙන්නේ ඒ අදහසයි. බ්ලොග් වලට අළුතින් එක් වී සිටින මට අද්දැකීම් ඇති බ්ලොග් ලියන අනෙක් සියළු දෙනාගෙන් සහය ලැබෙයි කියා මම විශ්වාශ කරනව. මේ මගේ නව බ්ලොග් අඩවිය මාතලන්ගේ සින්ඩියටත් අජිත්කුමාරගෙ බ්ලොග් දර්ශකේටත් ඇතුල් කරන්න කියා ඉල්ලීමකුත් කරන්නයි හිතන්නේ. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියා පටන්ගන්නම් මමත් බ්ලොග් අඩවිය.
Welcome deer all blog reeders and writers and all you are. I start my blog today like I think before. I not do blogs past and this is my first blog write. I think to do this blog like both English and Sinhala double langwage. I first put some comments to Mathalans blog and go around internet then to peep varios areas. After some days I think it good to write a blog my own. This how it come sucessful resalts as the blog. I hope all experiyense past blog writers help me new blog write. I think to reqwest to add my blog to Mathalan sidiya and Ajith kumaras blog dharshakaya both. Agane welcome all to you and I go start blog.
Subscribe to:
Posts (Atom)
