Monday, May 1, 2017
May day congadulation to garment - ආණ්ඩුවට මැයි දින සුභාසිංශන
Today the may day all work people salibrate happy. Sri Lanka our country too there lots may ralys. The most imported may ralys there Gatabe with our grate prasidant and Cambal ground with priministar. New garment go victary day to day. Most bigest large number populasion come to prasidant and priministar may ralys. JVP may raly good people come becase socalism. But they no good blame garment. All good socalism people go to Prasidant and priministar may ralys. Specal prasidant Mithri may day raly all good socalism people come to gatabe. Lot of socalism populasion there too. Our grate prasidant Mithri run in the cuntry coret way full. All theef people groups and racism people go to Mahinda theef may raly. That no sucesfull total. No big populasion go to golface today. Golface go people most are trip go people to see golface. Mahinda talk all liys. Prasidant Mithri and priministar Ranil very sucesfull around big populasion may raly do. Our congadulation to prasidant and priministar and all garment people.
සියළු කම්කරුවන් සතුටින් සමරන මැයි දිනය අදයි. අපේ ශ්‍රී ලංකාවේත් මැයි රැලි ගනනාවක් පැවැත්වෙනවා.වඩාත්ම වැදගත් මැයි රැලි පැවැත්වුනේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ සහ අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේයි.නව රජය දිනෙන් දින ජයග්‍රහනය කරා යමින් සිටිනවා. වැඩිම ජනතාවක් සහබාගි උනේ ජනාධිපති සහ අගමැති දෙපලගේ මැයි රැලි වලටයි. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියටත් හොඳ සමාජවාදී මිනිසුන් සහබාගි උනා. නමුත් ඔවුන් ආණ්ඩුවට බැනීම හොඳ නෑ. සියළුම හොඳ සමාජවාදී මිනිසුන් ජනපති හා අගමැති දෙපලගේ මැයි රැලි වලටත් සහබාගී උනා. විශේෂයෙන් ජමපති මෛත්‍රීගේ ගැටඹේ මැයි රැලියට රටේ හොඳ සමාජවාදී වැඩි පිරිසක් සහබාගී උනා. සමාජවාදී විශාල පිරිසක් එහි සිටියා. අපේ විශිෂ්ඨ ජනපති මෛත්‍රී මේ රට දවසින් දවස නිවැරදි මාවතට ගෙන යනවා.සියළුම හොර සහ ජාතිවාදී කණ්ඩායම් ගියේ මහින්ද හොරාගේ ගෝල්ෆේස් මැයි රැලියට. ඒක මුළුමනින්ම අසාර්ථකයි. එච්චර ලොකු සෙනගක් අද ගෝල්ෆේස් ගියේ නෑ.ගෝල්ෆේස් ගිය වැඩි දෙනා ට්‍රිප් ගිය මිනිස්සු ගෝල්ෆේස් බලන්න. මහින්ද කියන සේරම බොරු. ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් විශාල ජන සහබාගිත්වයකින් ඉතා සාර්ථක මැයි රැලි කරා. ජනපති මෛත්‍රී හා අගමැති රනිල් ඇතුළු සියළු රජයේ සාමාජිකයන්ට අපගේ සුබාසිංශනය.
Subscribe to:
Post Comments (Atom)
Befo like, Ratathota thuth tell.
ReplyDeleteI ratathota agri.
thif pepol bad, JVP - no good blame garment, so bad
you thank us this clear.
gud job.
next time I you propose nelumyaya awod.
Thank lots you frend.
DeleteYou are an idiot just like JVP UNP and Sirisena. Pl stop writing in English, small children will think this is English.
ReplyDeletetell why smol chilran look this like big story?
Deleteif smol chilran want larn englis tel them go to parakum sir class.
oh yes ano. if smal chilran want lern english they must go to parakum jayasinghe sir english class.
DeleteTwo down ano people more coret anser give to fist ano fool man. Also I tell it to you small chilren must lern english. They must go parakus sir tusion class.
Deleteveri gud post.
ReplyDeleteThank lots halapa frend.
Deletepala huththa
ReplyDeleteNo blame please here. Anser and argive only you do.
Deletelone liv Mistar Kantriport Diskripshan.
ReplyDeleteThank lots
DeleteDear friend! Your English is poor but I agree with you and your blog. If you want to learn advance English correctly we can arrange English learning programs with our NGOs
ReplyDelete