Monday, June 27, 2016
I very sik past days - පහුගිය දවස් වල මට හරි අසනීපයි
Past days I very sik and sufer feever. I cant eat too. I very paine and cant do any things. I try to go to my vilage home. But I cant go becase sik. I take help my frends and go to near dipansery and meat doctor last. It very good hapen and I luky. Docter see the my paine and tel me it I have vires feever. He said take rest and waite about week. I now litle good and move law the feever. Docter give me medisine to get good. About in one two weeks I get good. I think wether chang hapen the reesan. More people other also have vires feever. It good we carefull stay.
පහුගිය කාලේ මට හරි අසනීප උනා උන හැදිලා. මට කන්නත බැරි උනා. මට හෙන අමාරු වෙලා කිසි දෙයක් කරගන්න බැරි උනා. මම අපේ ගමේ ගෙදර යන්න උත්සහ කළා. ඒත් බැරි උනා අසනීප නිසා. අන්තිමට මම යාළුවොන්ගෙ උදවු අරගෙන ලඟම ඩිස්පැන්සරියෙ ඩොක්ට හම්බ උනා. හොඳ වෙලාවට එහෙම උනේ මම වාසනාවන්ත උනා. ඩොක්ට ලෙඩේ බලලා කිවුවා වයිරස් උන කියලා. ඩොක්ට කිවුවා සතියක් විතර විවේක ගන්න කියලා. මට දැන් ටිකක් හොඳයි උන අඩු උනා. ඩොක්ට හොඳ වෙන්න බෙහෙතුත් දුන්නා.සතියකින් දෙකකින් මට හොඳ වෙයි. මම හිතන්නේ මේ වැහි කාලේ ඉවර වෙලා පායනකොට දේසගුනේ මාරු වෙච්ච එක තමයි හේතුව. තවත් ගොඩක් අයට වයිරස් උන. අපි කවුරුත් පරෙස්සම් උනොත් හොඳයි.
Labels:
Life storys
Subscribe to:
Post Comments (Atom)
ඉස්සෙල්ලාම මස් නොකන කෙනෙක් නං සොරි හොදේ
ReplyDeleteමට ඔහොම වෙනකොට මං පුරුද්දක් විදිහට කරන දෙයක් තියනවා
කැමති කැමති විදිහට හරක්මස් උයලා කනවා
නැත්නම් එලියෙන් ගෙනත් කනවා
කරල බලන්න
Yes Yes why not I eat meet? I eat all meet kinds. I eat bafalo meet, wild pig meet, and all meet kinds can eat. Thank lots to you give advice to me. I go and try you tel treetmant.
DeleteTek kare and get vel soon.
ReplyDeleteThank lots to you bles coment.
Deleteඉක්මන් සුවය ලැබේවා
ReplyDeleteThank lots frend
Deletenaw u ok v ok.. tek kea
ReplyDeleteදැන් කට්ටියම ඉන්ග්ලිෂ් ඉගෙනගන්නෙ පැරකුම් ජයසිංහගෙන් වගේ. එල එල
DeleteThank lots Matalan.
DeleteAno Parakum sir is grate English teacher.
Deleteget wel soon.
ReplyDeleteThank lots halapa frend
Deleteontime drink medisin and do rest
ReplyDelete+++++++++++++++
DeleteYes yes I drink medisin no get mistak
DeleteSori to here yu are not in well.
ReplyDeleteget in well soon.
THank lots frend
DeleteI am sory to here this. get a well suun.
ReplyDeleteThank lots you too.
Deletesikles is big comportables at this weirld
ReplyDeleteනිරෝගි සැප හැර සැපතක් ලොවේ කොයින්දා
Tru Tru. Thank lots too.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletesaid to here .. I hop you to well son !!!
ReplyDeleteThank lots. I come back too.
Delete