Tuesday, November 7, 2017

Garment what to do to patrol problem - පැට්‍රොල් ප්‍රශ්නෙට ආණ්ඩුම මක්කරන්නද?





This days we see every ware patrol problem. All patrol sheds no have patrol and there long population ques we see. But there some things wrong understand people here. All people blame to garment like all other problem times. But this no garment error. This thing happan because quolity low oli ship come to cuntry and athority people and ministar retern ship. That thing no wrong. who can put quolity low patrol to vehical? Now garment wait to good oil ship come. This take small time. So people must think to wait patiant. No mean blame to garment and yahapalanaya. This garment blame people so fool. They not know there garment cant do any things to this. Garment no wrong and always authority people do all things to sole problem. No mean blame garment. This time intaligen people must wait patiant.


මේ දවස් වල රටේ හැම තැනම පැට්‍රොල් ප්‍රශ්නයක්. හැම තැනම ශෙඩ් වල පැට්‍රොල් නැතුව දිග පෝලිම්. මෙතන සමහර මිනිස්සු මේක වරදියට තේරුම් අරගෙනත් තියෙනව. අනික් හැම ප්‍රශ්නෙදිම වගේ මේකටත් ඔක්කොම බලින්නෙ ආණ්ඩුවට. නමුත් මේක ආණ්ඩුවේ වරදක් නෙවෙයි. මේක උනේ බාල තෙල් නැවක් ලංකාවට ඇවිල්ල ඒක බල්ධාරීන් සහ ඇමතිතුමා ආපහු හරවල යවපු නිසා. ඒකෙ වරඩක් නෑ. කාටද පුලුවන් වාහන වලට බාල පැට්‍රොල් ගහන්න? දැන් ආණ්ඩුව හොඳ තෙල් නැව එනකල් ඉන්නේ. ඒකට පොඩි වෙලාවක් යනව. මිනිස්සු ඒක හිතල ටිකක් ඉවසිලිවන්තව ඉන්න ඕනේ. ආණ්ඩුවටයි යහපාලනේටයි බැනල තේරුමක් නෑ. මේ ආණ්ඩුවට බනින මිනිස්සු හරිම මෝඩයි. ඒ මිනිස්සු දන්නේ නෑ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ කියල. ආණ්ඩුවේ වරදක් නෑ ආණ්ඩුවයි බලධාරීනුයි කරන්න පුලුවන් හැම දේම කරනව ප්‍රශ්නේ විසඳන්න. ආණ්ඩුවට බනින එකේ තේරුමක් නෑ. මේ වෙලාවේ බුද්ධිමත් ජනතාව ඉවසිලිවන්තව සිටිය යුතුයි.

9 comments:

  1. you karekt , garment dont no petrol becom problam, but garment no take kolity lo petrol to cantry. this time ministar karekt . we no karekt . good garment and fool peopal.

    ReplyDelete
    Replies
    1. Yes ofcose. You understand corect this thing.

      Delete
  2. අපේ ගෙදර වතුර වලටත් පොඩි stock tank එකක් තියනවා.ඇයි තෙල් වලට එහෙම හදිසි අවස්තාවක ගන්න සතියකට දෙකකට tank ගහන්න බැරි.ඒව කරන්න අපිට බැරි නිසා තමයි අපි මුන්ව පත් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. You cant compare water and patrol. Fual stok control there big work no like water resave. So garment have to do dificalt work here. Garment want more time this like situasions.

      Delete
  3. Mistar Kantri Harbar Diskripshan, yu shud be in da garment. it vil bee a biyutipul garment den.

    ReplyDelete
  4. palayan moda huththo kawuda thowa ganan ganne. umbath ekayi ube gura parakum jayasinhath ekayi dennatama pissu.

    ReplyDelete
    Replies
    1. Please no blame here. Also no blame to our english teacher. Parakum sir is good positive socalism man. Why that we all folow he.

      Delete
  5. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "1. දේශපාලන වගතුග" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete