Thursday, August 10, 2017

We god pray to our ministar - අපි අපේ ඇමතිතුමා වෙනුවෙන් දෙවියන් යදිමු.


Oh this cant bilive now more here. This  very unfotunat. Our grate ministar aplied leave the ministar post very sad. He last the forin ministar remane. But past near he the world most goodest money ministar. He is very femes persan in the world. It  no easy take femes relation  any things. But our ministar take femes as money ministar the cuntry. All jelus people and mahinda theef people no like  this. All they alligate Ravi ministar conect to cental bank bondage cheat. Tru story big number people not know. Past also bank bodage cheat hapen Mahinda periad too. No any one talk about that things. Compair to mahinda theef and past theef garment this bondage cheat no big thing. It is little thing. Jelus mahinda theef people plan to take trust broken praposal erly this periad also. Last all mahinda people cach Arjun Alosiyas home rent case. Ministar no responsibal to this. Ministar tell his wife do the all negotate things and he not know about who own home. All this clear ministars wife also not know who Arjun Alosiyas. So how punish to ministar? Now femes money ministar aplied leave. I think all people undestand tru futer. Ravi ministar also escap all aligations. We also god pray to our ministar to escap.

අහෝ මෙය විශ්වාස කළ නොහැක. මෙය හරිම අවාසනාවන්තයි. අපගේ විශිෂ්ඨ ඇමතිතුමා කනගාටුදායක ලෙස ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලා. අවසානයට එතුමා හිටියේ විදේශ ඇමති හැටියට. නමුත් මෑත ඉතිහාසයේ එතුමා ලෝකේ හොඳම මුදල් ඇමති. ඔහු ලේකයේම කීර්තිමත් පුද්ගලයෙක්. මොන දෙයකින්වත් මේ වගේ කීර්තියක් අත්කරගැනීම ලේසි නෑ. නමුත් මුදල් ඇමති හැටියට ඇමතිතුමා අපේ රටට කීර්තිය ගෙන දුන්නා. සියළු ඉරිසියාකාරයන් හා මහින්ද හොරාගේ ගෝලයන් මේකට කැමති උනේ නෑ. මේ හැමෝම රවී ඇමතිතුමාට චෝදනා කළා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ කරගෙන. ඇත්ත කතාව වැඩි දෙනා දන්නේ නෑ. මීට කලිනුත් මහින්ද හොරාගේ කාලෙත් බැඳුම්කර වංචා වෙලා තියෙනවා. ඒවා ගැන කවුරුත් කතා නෑ. මහින්ද හොරායි පහුගිය හොර ආණ්ඩුවයි එක්ක සංසන්දනය කළාම මේ බැඳුම්කර වංචාව ලොකු එකක් නෙවෙයි. මේක පොඩි දෙයක්. මහින්ද හොරාගේ ඉරිසියාකාර මිනිස්සු විශ්වාස භ්ංගයක් ගේන්න මේ කාලේ මුල වගේ සැලසුම් කළා. අන්තිමට මහින්දගේ මිනිස්සු අර්ජුන් ඇලෝසියස් කුලියට දුන්න ගෙයක් අල්ල ගත්තා. ඇමතිතුමා මේකට වගකියන්න ඕන නෑ. ඇමතිතුමා කියල තියෙන්නේ එයාගේ බිරිඳ විසින් සියළු ගනුදෙනු කර ඇති බව හා තමන් නිවසේ අයිතිකරු කවුදැයි නොදන්නා බව. ඉතා පැහැදිලියි ඇමතිතුමාගේ බිරිඳත් අර්ජුන් ඇලෝසියස් කියන්නේ කවුද කියලා දන්නේ නෑ කියන එක. එතකොට ඇමතිතුමාට දඬුවම් කරන්නේ කොහොමද? දැන් කීර්තිමත් මුදල් ඇමති ඉල්ලා අස් වෙලා. මම හිතන්නේ හැම දෙනාටම ඇත්ත තේරුම් යයි අනාගතේදී. රවී ඇමතිතුමාත් සියළු චෝදනා වලින් නිදහස් වෙයි. අපිත් ඇමතිතුමා නිදහස් වෙන්න කියලා දෙවියන් යදිමු.

22 comments:

  1. මරුපොස්ට් එක. හේ හේ :)

    ReplyDelete
    Replies
    1. ඔයාල ඊයේ පෙරේද ඊ නිව්ස් එකේ දාපු එක තරම් මරු නැහැ හැබැයි.

      Delete
    2. මමයි ඊනිව්ස් අතරයි කිසිම සම්බන්ධයක් නැහැ සහෝ.

      Delete
    3. අනේ පලයන් යන්න අජිත් උඹල ඔක්කොම එක ගැන්සියේ එවුන් මේ පෝස්ට් එක දාපු පිස්සු හුත්තත් එකයි උඹලත් එකයි.

      Delete
    4. @AnonymousAugust 11, 2017 at 7:49 AM

      plese not sey bad werds

      Delete
    5. Thank lots to Ajith Dharma frend. You undestand I what tell.

      Delete
  2. Can anyone remember Raj Rajarthnam? Mata monawath mathaka ne ha ha ha.

    ReplyDelete
  3. may evri bodi eskap oll alligators.

    ReplyDelete
    Replies
    1. All alligators Mahinda theef suport people and jelus people. Becoase alligators the people put alligations. So no need escap this people. Ravi ministar like people must escape.

      Delete
  4. හොරුන්ට කඩේ යන පර බැල්ලිගෙ පුතෝ. එදා රාජපක්ෂ මහත්තයට කියපු එකක්වත් ඔප්පු කරගන්නට බැරුව දැන් උන්ගේම එවුන් හොරා කාලා හත්පොලේ ගා ගත්තහම ප්රේ කරලා මදි. තෝ අර අජිත් පරකුමයාගේ අනිත් එකා. නොදකින් තොපි වගේ උන්.

    ReplyDelete
    Replies
    1. plees rayit in inglish

      Delete
    2. This is wari nolejabal post. Mistar ratathota is karact.

      Delete
    3. @ Fist Anonymous
      Please no blame here. And no bad words use. If you no agree please put logic and argive. Mahinda theefs all works now public open. Police tests also finish. Now want only egsam the case in the cort. We all can see theefs go to jale. Other thing please no blame to Parakum sir. Parakum sir is grate English teacher all iland. So please respet teachers and intaligen people.

      Delete
  5. අර අජිත් පරකුමයාගේ අනිත් එකා.... කවුද කවුද අර ඉයන් කියන XXXටෞකන්න ඇඩ්වාන්ස් රුපියල් 30000 ගත්ත එකාද ඒ... හා හා.. උට සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. Inglish translasan:

      That other Ajit Peacock ... Who is Who, That Ian, Tkakana XXX Advance Rs. 30000, It's one ... and ...

      Delete
    2. Please no blame to our grate English teacher parakum sir. He is intaligen socalism persan.

      Delete
  6. මේක කරන්නෙ ඉයන්ද පැරාද නැත්තන් දෙන්නමද

    ReplyDelete
  7. මේ පෝස්ට් එක හෙලා දකිනවා. යහපාලනය වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන හිවලෙක් මේක දාල තියෙන්නෙ. අනේ ගොනෝ තොට මොළයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. Please no blame use animal names and bad words. If you no agree please put logic and argive. Yahapalanya good. Mahida no come agane.

      Delete
  8. Yesterday my wife took femes from the pharmacy too.

    ReplyDelete