Sunday, June 11, 2017

After flood crisis blog write - ගංවතුර අර්බුදයෙන් පසුව බ්ලොග් එකට ලිවීම


Past days I get more trubles with our vilage aria get flood. Lucky there my house save. But my crop ground get very damage. My plantasion crops most destoy with flood water. Past flood insidant also my crop ground get more damage. But this time it go hight up more. I have to all things recover in the begin now. After all this trubles this my blog write. I very sad about this things happan to people too. Lucky we get aid from garment. Thank to prasidant Mithripala Sirisena we now save. In this flood incidant garment do good work to save people. We must thank to garment do good work there. I get sad about I can't write blog this days.

පහුගිය දවස් ටිකේ මට හරි ප්‍රශ්න තිබුනා අපේ ගම් පලාත ගංවතුරට යට වීමත් එක්ක. වාසනාවට මගේ ගෙදර බේරුනා. හැබැයි මගේ වගා බිම් වලට දැඩි අලාභ හානි උනා. ගංවතුරෙන් මගේ වගාවල් ගොඩක් විනාස උනා. ගිය වතාවේ ගං වතුරටත් මගේ වගා වලට හානි උනා. නමුත් මේ වතාවේ ඒ හානිය තරමක් ඉහල ගියා. මට මුල ඉඳලම මේ දේවල් නැවත මුල් තත්වයට ගේන්න වෙලා තියෙන්නේ. සේරම ප්‍රශ්න වලට පස්සේ ලියන බ්ලොග් පෝස්ට් එක තමයි මේ. මිනිස්සුන්ට වෙච්ච මේ විපත ගැනත් මට හරිම කනගාටුයි. වාසනාවට අපට ආණ්ඩුවේ ආධාර ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ස්තූතිවන්ත වෙනවා මොකද අපි බේරුන එකට. මේ ගංවතුර සිද්දියේදි මිනිස්සු බේරගන්න ආණ්ඩුව ලොකු වැඩ කොටසක් කරා. අපි ඒ ගැන ආණ්ඩුවට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මේ දවස් වල බ්ලොග් එක ලියන්න බැරි උන එක ගැන මම කනගාටු වෙනවා.


8 comments:

  1. vee ar so hapi yu wos not fluded away.
    - yuwar pans

    ReplyDelete
  2. O, tankiv, tankiv mista ratatota. yu gud man rite blog fo us.
    I verima hapi yu are ok.
    this river water problam big problam. avar gamant wil stop this next ear. dont wori.

    ReplyDelete
  3. pala huththigeputha

    ReplyDelete
    Replies
    1. ples rite engrisi and remembar papa maama is a gud man. 4 pul moonma sil take.

      Delete
    2. Please no angry grow here. If you no want this blog read please go away here.

      Delete