Monday, May 30, 2016

I come agane - මම ආයෙමත් ආවා


Past week friday I go home and today I come agane. Sateday and sunday I there home. I go home and I see my land and plantasion. Very sad it my pantasion lots damage do bad wether. Luky there no flud. But hard rain and fast wind do some damege. There lots my banana trees fel down. Erth wash go and coconut trees two three fel down. I til no calculation lost plant valive. Anyway now no anything to do. I now have plant some trees agane. How ever I now come agane and write blog. I know lots people like to reed my blog.

පහුගිය සතියේ මම ගෙදර ගිහින් ආයෙමත් අද ආවා. සෙනසුරාදා ඉරිදා මම ගෙදර හිටියේ. මම ගෙදර ගිහින් මගේ ඉඩමයි වගාවයි බලන්න ගියා. හරිම කනගාටුදායක තත්වයක් තිබුණේ නරක කාලගුනේ වගාවට ගොඩක් හානි කරල තිබුනා. වාසනාවට ගංවතුර තිබුනේ නෑ. නමුත් තද වැස්සයි හුලඟයි අලාභ හානි කරල තිබුණා. මගේ කෙහෙල් ගස් ගොඩක් කඩා වැටිලා. පස් හෝදන ගිහිල්ලා පොල් ගසුත් දෙක තුනක් වැටිල තිබුනා.මම තාමත් ගස්වල පාඩුව ගනන් බැලුවේ නෑ. කොහොමත් දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මට ආයෙමත් ගස් ටිකක් හිටවන්නයි වෙන්නේ. කොහොම උනත් දැන් මම බ්ලොග් එක ලියන්න ආවා.මම දන්නවා මගේ බ්ලොග් එකට ගොඩදෙනෙක් කැමතියි.

Thursday, May 26, 2016

I very bisy - මම කාර්ය බහුලයි


Some times I write late this days. Becase I very bisy. I go home to vacason. I there live free littile. And I come colombo monday some times. After I come I start to write. Dont wory. I go to home becase I have to see my land and plantasion. I come monday some times.

                  මේ දවස් වල මම ලියන එක ප්‍රමාද වෙයි ටිකක්. මොකද මම ටිකක් කර්ය බහුලයි. මම නිවාඩුවකට කියල ගෙදරට යනවා. මගේ ඉඩමයි වගාවයි බලන්නත් තියෙනව. මම ගිහිල්ල ඇවිත් ලියන්න පටන් ගන්නව ආයෙත්. සමහර විට මම එන්නේ සඳුදා.

Tuesday, May 24, 2016

We give first place to help destoy people - විපතට පත් ජනතාවට උදවු කිරීමට මුල් තැන දෙමු





This days so many places Sri Lanka destoy by flud and earth brake. There large croud people lost even their hosuse. Nother large croud people ded. Garment and other help groups come to help people and do good work. How ever this days we must give first place to help destoy people. Colombo around people sufer rever water. And Kegale distrit people sufer earth brake and go down. All this happan becase non stop hard rain. Kalani river water go hight and around houses go under water. Aranayaka montan soil wet by rain water and earth brake and go down. Some places mountan soil wash and earth brake still happan. And river water high go also still happan there. Becase non stop hard rain. Every day rain hardly. South west monsune rain come very near. So we cant think destoy stop. We must live ready to face natchural destoy. We all must ready to help people 24 ours. All people must colect main reqarment things to distibute destoy areas. Food, clean water, cloths, boats, mobaile toilets most impoted things. So come all we give some gift to poore destoy people.

Saturday, May 21, 2016

වෙසක් සැමරීම කෙසේ විය යුතුද?


වෙසක් පෝය නිමිත්තෙන් රටම වෙසක් සමරති. බහුතර බෞද්ධ ජනයා උත්කර්ශවත් ලෙස වෙසක් මංගල්ලය සමරන බව රහසක් නොවේ. මෙය ඉතිහාසය පුරාම සිදුවේ. ඒත් මේ ගැන අළුත් දෙයක් කියන්න මම කැමතියි. අපේ රටේ බෞද්ධ ජනතාවට අමතරව හින්දු ඉස්ලාමීය ක්‍රිස්තියානි විවිධ ජන කොටස් සිටිනවා. මේ අය වෙසක් සමරන්නේ නෑ. මේ අයට විශේෂ දිනයක් නොවන වෙසක් දවසේ අපි බෞද්ධ ජනතාව මහත් උත්කර්ශවත් ලෙස රට පුරා වෙසක් සමරන විට වෙසක් දවස විශේෂ උත්සවයක් නොවන අනෙක් ආගමිකයන්ට එක්තරා විදිහකට සිත රිදෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද බෞද්ධ ජනතාව රටේ විශාල පිරිසක් සිටින නිසා. මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අපි සර්ව ආගමික ප්‍රතිපත්තිය අනුව වෙසක් දවස එක්කෝ මහා ලොකුවට උත්කර්ශයෙන් සමරන්නේ නැතුව පොඩිවට කරන්න ඕනේ. එහෙම නැත්තන් අපේ රටේ ජීවත් වන අනෙක් ආගම් අදහන අයගේ ආගමික උත්සවත් බෞද්ධයන් ඇතුළු අපිත් එකතු වෙලා වෙසක් වගේම උත්කර්ශයෙන් සමරන්න ඕනේ. එතකොට අපිට සියළු ආගම් අතර සහජීවනය ඇති කරන්න පුළුවන්.

Thursday, May 19, 2016

Racism newspapes socialism hate


This days there populer news going around all the country about JVP leeder. This  news about JVP leeder go to Iyarland in past day. The news make and propergasion do by " Divaina " newspaper. We all Know Divaina paper very racism printing meedia. Therefore Divaina have lots problems with socialism political partys. Why that Divaina very intrest to fallow socialism politisions. Divaina no problems have with sinhala buddist racism parts in the country. But this sinhala buddist extreme people do the all destroy things to country. Divaina no talk about this anything. Some times this cacism sinhala buddist peoples things is good top news to Divaina paper. Acthualy meedia support Sinhala Buddist extreme parts also hate socialism part political works. Why that Divaina fallow bihind JVP leeder Anura Kumara Disanayaka.
                             JVP is socialism political party. There lots of brain people in JVP. All they good people and they no racism. Divaina like newspapers no like to see even socialism people. Reeson to fallow behind Anura kumara in Iyarland trip is this. Actchualy Anura Kumara go privet trip to Iyarland. Who pain have about this? All people have privet lifes their. JVP leeder Anura Kumara have also privet life his own. His Iyerland trip also privet thing his life. No there any matter. Some meedia tell Anura Kumara go to meat his old wife. What we then do, that no relavant to other people. Anura Kumara go his privat trip and its privet life his. Why we take pain about Anura Kumaras trip and his old wife? Divina look for intrest gosip about JVP leeder. Thats Divaina tradision.
                               Divaina and JVP against people set priviyes plan to fallow Anura Kumara in Iyarland trip. I think this how JVP against gosip people make news with Divaina paper. How ever brain people no bileeve Divaina no imported gosips. No racism good people all know Anura Kumara good man. Anura Kumara acthualy brain man. He can talk any topic with lojick. Divaina cant go dibat with Anura Kumara. The Anura Kumara do good work to drive Mahinda away and take power to Mithripala president. That very imported thing he do reeson. All brain people know it how valiubal. There fore Divaina what tell people no cear. They raspect Anura Kumara. Because people have brains in the head.
                      

Wednesday, May 18, 2016

තේරුමක් නැති සැමරුම් - Meen not celibrasions





This about army war celibrasion . First I ask why there war in noth east area? No people dimand war. Why then fomer Mahinda president and foses do war? Becase sinhala buddist extreme and all racism people tell Mahinda to do war and destoy LTTE. How ever LTTE people also our cuntry people. Prabakaran no tereris. He come to war becase sinhala budist extremist racism people no like to divide pover and give pover to tamil people cantrol their areas. So eror do by sinhala racism people and no prabakaran responsibal. Eror like that kind Mahinda do war with foses around chears racism people. And kill noth east our tamil brathers and sistars. This not good thing to celibrate. What meen this? Our foses kill our people no give pover to cantrol their area tamils. If pover give to they people no matter now. There no things to celibrate a victary. If foses and garment go celibrate there must eqal rigt to tamil people celibrate their ded relasions. If there LTTE celibrasion noth east we cant objecsion to that too. Noth east tamil people have rigt to celibrate LTTE members. After all thing all we human beens. LTTE people also human beens. If we think like human beens we all celibrate all ded people and stop merdering. Then garment must divide pover to noth east tamil people. That more good we if can divide pover anather part to muslim people. If do that no war agane. President and garment must soon take action to punish all foses to do war and kill tamil people. If no do tamil people take angri and come war agane.

Monday, May 16, 2016

ගංවතුර ආපදා පෙර සූදානම - Erly redy to flud water distroy



මේ වන විට රටේ සෑම ප්‍රදේශයකටම බලපා තිබෙන මෝසම් වැසි කාලගුණ තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වලට ගංවතුර හා නායයෑම් තර්ජන මතුවෙමින් තිබේ. මෙවැනි හදිසි ආපදාවකදී ඒ පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කිරීමට ඔබ විසින් ඇමතිය යුතු දුරකථන අංක මාලාවක් පහතින් දැක්වේ.

This movemen all contry places raning havy. More areyas up going water leval and flud coming. Some plases soil washing and earth brake go down. We put telepone directery to contac athorise people in the case distroy.

Telepone Directery 
දුරකථන අංක මාලාව

Saturday, May 14, 2016

සුහද ඇරයුමයි...


ආයුබෝවන් හිතවතුනි හිතවතියනි. මම මින් පෙර බ්ලොග් කර නැති අතර මේ මාගේ පලමු බ්ලොග් ලිවීමේ උත්සහයයි. මෙය ඉංග්‍රීසි සිංහල ද්වීභාෂාමය බ්ලොග් අඩවියක් ලෙස කරගෙන යන්නයි මම අදහස් කර සිටින්නේ. මාතලන්ගේ බ්ලොග් එකට පැමිණ කමෙන්ට් කීපයක් දැමූ පසු තවත් බ්ලොග් කියවමින් අන්තර් ජාලයේ විවිධ ඉසවු වලට එබී  බලන්නට මටද සිත් විය. ටික දිනකින් මටත් වෙනමම බ්ලොග් අඩවියක් පටන්ගෙන කරගෙන යෑමය අදහසක් පහල විය. මේ ඵල දරා තිබෙන්නේ ඒ අදහසයි. බ්ලොග් වලට අළුතින් එක් වී සිටින මට අද්දැකීම් ඇති බ්ලොග් ලියන අනෙක් සියළු දෙනාගෙන් සහය ලැබෙයි කියා මම විශ්වාශ කරනව. මේ මගේ නව බ්ලොග් අඩවිය මාතලන්ගේ සින්ඩියටත් අජිත්කුමාරගෙ බ්ලොග් දර්ශකේටත් ඇතුල් කරන්න කියා ඉල්ලීමකුත් කරන්නයි හිතන්නේ. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියා පටන්ගන්නම් මමත් බ්ලොග් අඩවිය.

Welcome deer all blog reeders and writers and all you are. I start my blog today like I think before. I not do blogs past and this is my first blog write. I think to do this blog like both English and Sinhala double langwage. I first put some comments to Mathalans blog and go around internet then to peep varios areas. After some days I think it good to write a blog my own. This how it come sucessful resalts as the blog. I hope all experiyense past blog writers help me new blog write. I think to reqwest to add my blog to Mathalan sidiya and Ajith kumaras blog dharshakaya both. Agane welcome all to you and I go start blog.