Thursday, August 18, 2016

Disapiare people serch comision is victary - අතුරුදහන් වූවන් සෙවීමේ කොමිසම ජයග්‍රහනයක්


Past day new garment take accept the disapiar people serch comision. That very good thing hapen. All good socalism people and all brane people put theire hands up to accept the comision. Racism mahinda people and theefs only aganst to this. Parlimant speaker do good work too there. We all progres people must give suport to this comision go fowerd. I think all fair people must get togethar to punish wrong people do wrong things. Army people no heros. They merder nomal people. Law must punish them. What wrong there I ask. No chans to racism. All same fowerd in the law. Racism people and theefs aganst this. We no care they.

පහුගියදා අළුත් ආණ්ඩුව අතුරුදහන් වූවන් හෙවීමේ කොමිසම සම්මත කළා. ඉතා හොඳ දෙයක් තමයි උනේ.සියළුම හොඳ සමාජවාදී සහ මොලේ ඇති මිනිස්සු මේකට අත උස්සලා සම්මත කළා. ජාතිවාදී මහින්දගේ හොරු ටික තමයි විරුද්ධ උනේ. පාර්ලිමෙන්තුවේදී කතානායක තුමාත් හොඳ වැඩ කොටසක් කළා. අපි සියළුම ප්‍රගතිශීලී මිනිසුන් මේ කොමිසම ඉස්සරහට ගෙනියන්න උදවු කරන්න ඕනෑ. මම හිතන්නේ සියළුම සාධාරන මිනිස්සු එකතු වෙන්න ඕනේ වැරදිකාරයෝ කරපු වැරදි දේවල් වලට දඬුවම් කරන්න. හමුදාකාරයන් වීරයන් වෙන්නේ නෑ. ඔවුන් සාමාන්‍ය මිනිසුන්වත් මැරුවා.නීතිය ඔවුන්ටත් දඬුවම් කළයුතුයි.මම අහනව මොකද්ද මේකේ වරද කියලා. ජාතිවාදයට අවස්ථාවක් නෑ. නීතිය ඉස්සරහ ඔක්කොම එකයි. ජාතිවාදීනුයි හොරුයි මේකට විරුද්ධ උනේ. ඔවුන් අපි ගනන් ගන්නේ නෑ.

4 comments:

  1. අතුරුදහන් වෙච්චි උන්ගේ දුක තියෙන්නේ

    අතුරුදහන් වෙච්චි උන්ගේ අයට මිස..

    අතුරුදහන් කරපු අයට නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/priyantha.hewage
      හිටහංකො තව අවුරුදු 5ක්.... ;-)

      Delete
    2. පල හුත්තිගෙ පුතෝ දැන් බොරුවට කඳුළු හලන්නෙ නැතුව. කොටි ගහල අපේ අහින්සක මිනිස්සු බුරුතු පිටින් මැරෙද්දි තොපිට කඳුළු නෑ. දැන් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට හමුදාවට දඬුවම් කරන්න පනත් ගේනකොට උන් වෙනුවෙන් උඹට කඳුලු ඇවිත්. තොපේ හැටි අපි දන්නව. මෙතන රඟන්නේ නැතුව හිටපන් වේස බල්ලා.

      Delete
    3. Very good matalan frend. Racism people do hate only.

      Delete