Friday, June 10, 2016

If no tigers why wepons? - කොටි නැත්නම් අවි කුමටද?


Salawa army camp blast hapen past days. There lots of wepens destoy. Around villeges damage too. people ded. Now sinhala budist extreme people tel it new garment falt like their practice. They tel all garment falts when any things hapen. Our difence secetry clear said it hapen when army practice fire prevent event. Sinhala budist extreme fools no bileve that. They go to figt with garment. They go to put the falt to garment and president. Some people qestion why president silese. If he no have tel any thing he is silense. What wrong. Is president ask to fire prevent practise no safe way? The wepen store bild in salawa town area is wrong too. Wignaswaran also tel to remove noth army camps too becose it can blast hapen too. That also good. They think noth and east tamil peoples life gard. That no wrong. If Mahinda do war corect and destoy ltte why wepens? Becose there no tigers. If no tigers no need wepens too. No need big army too. Big pulic mony going to paya army salarys. That put weigt to small people too. So it no good. We tel it no need more wepens to army and no need big army too. Police enauf to keep law and pease.

                                    සාලාව හමුදා කඳවුර පහුගියදා පුපුරා ගියේය. අවි ආයුධ විශාල ප්‍රමාණයක් පුපුරා ගියේය. අවට ගම්මාන රැසකට හානි සිදු විය. මිනිසුන්ද මිය ගියේය. සිංහල බෞද්ධ අන්තවාදීන් සුපුරුදු ලෙස කියන්නේ එය ආණ්ඩුවේ වරදක් කියාය. මොකක් උනත් ඔවුන් කියන්නේ එය ආණ්ඩුවේ වැරැද්ද කියාය. අපේ ආරක්ෂක ලේකම් පැහැදිලිව කියා සිටියේ එය හමුදාව විසින් ගිනි නිවීමේ පුහුණු වීමක් කරන්න ගොස් සිදු වූ දෙයක් බවයි. සිංහල බෞද්ධ අන්තවාදී මෝඩයන්ට ඒය විශ්වාස කරන්න බෑ.  ඔවුන් වරද රජය පිට දමන්න යනවා. ඔවුන් ආණ්ඩුව එක්ක සටන් කරන්න යනවා. සමහරු අහනවා ඇයි ජනාධිපතිතුමා නිශ්ෂබ්ද කියලා. ජනාධිපතිතුමාට ඒ ගැන කියන්න දෙයක් නැත්ත්න් ඔහු නිශ්ශබ්දව ඉන්නවා. මොකද්ද ඒකේ වරද? ජ්නාධිපතිතුමාද කීවේ හමුදාවට ආරක්ෂාවක් නැතුව ගිනි නිවීම් පුහුනු වෙන්න කියලා? අවි ගබඩාව සාලාව නගරය ආසන්නයේ හදපු එකත් වැරදියි. විග්නේශ්වරනුත් කියල තියෙනවා උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා. ඒක හොඳයි. ඒවත් පුපුරන්න ඉඩ තියෙනවා. ඔවුන් උතුරේ දෙමළ ජනයාගේ ජීවිත ආරක්ෂාව ගැන හිතනවා. ඒක වරදක් නෙවෙයි. මහින්ද යුද්දේ හරියට කරල එල්ටීටීඊ එක විනාස කරානම් මොකටද ආයුධ තවත්? කොටි නැත්නම් මොකටද ආයුධ? කොටි නැත්තන් ආයුධ ඕනත් නෑ. විෂාල හමුදාවක් ඕනත් නෑ. මහජන මුදල් විශාල ලෙස වැය වෙනවා හමුදාවට පඩි ගෙවන්න. ඒක පොඩි මිස්සුන්ට බර පැටවීමක්. එය එච්චර හොඳ නෑ. අපි කියන්නේ තවත් ලොකු හමුදාවක්වත් හමුදාවට විශාල ප්‍රමාණයක් ආයුධවත් ඕන නෑ කියලා. නීතිය හා සාමය රකින්න පොලීසිය ඇති.
                            
                             

8 comments:

  1. මූත් හොඳ පයිප්ප බාස් කෙනෙක් ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. පයිප්ප බාස්ගෙ ජානමයි මුටත් තියෙන්නේ

      Delete